Phone එකක් ගන්න කියලා හිතුවේ.
දැනට මේ දෙක තමා හිතේ තියෙන්නේ.
මේකෙන් ගන්නවනම් වඩාම හොඳ මොකද්ද මචන්ලා.. (හේතුත් කියන්න
)
ගන්නවනම් ගන්න recommend කරන හොඳ place එකකුත් කියන්න.....
දැනට මේ දෙක තමා හිතේ තියෙන්නේ.
මේකෙන් ගන්නවනම් වඩාම හොඳ මොකද්ද මචන්ලා.. (හේතුත් කියන්න
)ගන්නවනම් ගන්න recommend කරන හොඳ place එකකුත් කියන්න.....
Eth oya 108 mp camera eken ena photos maara size lu. very good detail. habai poddak inconsistent lu.





Ow, Xiaomi eke camera eka witharai nada machan kohomath. Chipset eka gaththoth One plus hodai wage thamane.