කෝ බං 32bit

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Capture.JPG
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Realtek® ALC887 codec ට

    වින්ඩෝස් 10 36බිට් ඕඩියෝ ඩ්‍රයිවර් එකක් නෑනෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Code:
    https://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php

    මේක download කරලා install කරලා run කරන්න.

    3DP-Chip.jpg

    Audio drivers (multimedia) ක්ලික් කරන්න.
    ඔයාගේ computer එකට ගැළපෙන විදියට අවශ්‍ය drivers download කරන්න webpage එකකට යයි.
    ඒකෙන් 32 bit drivers එක auto තේරිලා ඇවිත් ඇති. ඒක download කරගන්න.
    (බැරිවෙලාවත් 32bit select වෙලා නැති වුනොත් 32bit (x86) තෝරලා download කරගන්න
    .)
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Realtek® ALC887 codec ට

    වින්ඩෝස් 10 36බිට් ඕඩියෝ ඩ්‍රයිවර් එකක් නෑනෙ
    Dan godak drivers, software 32bit version enne na bn.
    dala balapan 64bit eka.
    Ube RAM eka kiyada? ai thama 32bit use karanne?
    Aluthen windows 10 64bit dala auto update karanna, auto drivers download karagannawa?
     
    • Like
    Reactions: girigoris_1923

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    64bit දාල install වුන directory එකට ගිහිං files වලිං බාගයක් delete කලහම තමා 32bit වෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: aye 32bit install kara nam 64bit wenawa :rolleyes:

    ආයෙ 32bit install කරන්න 32bit නෑ කියල මූ කියල තියෙනව පෙන්නෙ නැද්ද :angry:
    දැන් 32bit එන්නෑ අලුත් ඒවගෙ. 64bit දාල file බාගයක් මැකුවහම 32bit වෙන විදිහට එන්නෙ :dull:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ආයෙ 32bit install කරන්න 32bit නෑ කියල මූ කියල තියෙනව පෙන්නෙ නැද්ද :angry:
    දැන් 32bit එන්නෑ අලුත් ඒවගෙ. 64bit දාල file බාගයක් මැකුවහම 32bit වෙන විදිහට එන්නෙ :dull:

    Man kiwwe windows :angry:
    Man 2parak 32bit dala 64bit karagaththe e dawas wala :dull::sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,935
    113
    64bit දාල install වුන directory එකට ගිහිං files වලිං බාගයක් delete කලහම තමා 32bit වෙන්නෙ.

    Man kiwwe windows :angry:
    Man 2parak 32bit dala 64bit karagaththe e dawas wala :dull::sorry:

    වැඩිය හයියෙන් කියන්න එපා ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඇහුනොත් උඹල දෙන්නට PR දීලා ඇමෙරිකාවට ගෙන්න ගන්නවා එහෙම උනොත් ලංකාවට තමයි පාඩු
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සිරාවට තාම මම ඇයි 64බිට් යූස් කරන්නෙ :lol::yes:

    රැම් එක 2GB නේ :sorry: අවුලක් නැද්ද 64බිට් දැම්මොත්
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සිරාවට තාම මම ඇයි 64බිට් යූස් කරන්නෙ :lol::yes:

    රැම් එක 2GB නේ :sorry: අවුලක් නැද්ද 64බිට් දැම්මොත්
    64bit os ekata 2gb ram pc ekaka danna puluwan but patta widiyata slow wei.
    dan OS walata 4gb th madi wage.
    linux nam thiyenawa 2gb walath smooth run wena.

    danata 64bit drivers dala balapan os eka 32bit unath :sorry:

    habai condition eka baluwama aluth pc ekakata maru wenna kale hari wage. :baffled::baffled:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    64bit os ekata 2gb ram pc ekaka danna puluwan but patta widiyata slow wei.
    dan OS walata 4gb th madi wage.
    linux nam thiyenawa 2gb walath smooth run wena.

    danata 64bit drivers dala balapan os eka 32bit unath :sorry:

    habai condition eka baluwama aluth pc ekakata maru wenna kale hari wage. :baffled::baffled:

    රැම් එක විතරයි ඉතිං මදි
    අනිත්ව හොඳයිනෙ :cool:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රැම් එක විතරයි ඉතිං මදි
    අනිත්ව හොඳයිනෙ :cool:
    අනිත්ව ගැන අපිට කිව්වෙ නෑනෙ.:nerd:
    CPU එකත් හොදයි නම් තව 4GB ram එකක් ගහන්න ebay එකෙන් ගෙන්නල, මහ ගානක් නෑ. මම ලගදි 8gb එකක්ම ගත්ත ebay එකෙන් 3700 කට.

    Update
    Ram එක ගිය සතියෙ ආව. මාසෙකට වැඩිය ගිය එන්න :angry:
    ටැක්ස් වැදුනෙ නෑ මුලු වියදම 3700ක් වගේ වුනේ. :D
    මෙහෙන් ගන්නවට වඩා ගොඩක් ලාබයි.
    :love::love:

    281XznL.jpg

    PxMUOZB.jpg

    LW4nvPP.jpg

    5v1YWzw.jpg

    i0KaRIx.jpg

    OfezeL3.jpg