https://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php
Dan godak drivers, software 32bit version enne na bn.Realtek® ALC887 codec ට
වින්ඩෝස් 10 36බිට් ඕඩියෝ ඩ්රයිවර් එකක් නෑනෙ
64bit දාල install වුන directory එකට ගිහිං files වලිං බාගයක් delete කලහම තමා 32bit වෙන්නෙ.
aye 32bit install kara nam 64bit wenawa 
aye 32bit install kara nam 64bit wenawa
![]()


ආයෙ 32bit install කරන්න 32bit නෑ කියල මූ කියල තියෙනව පෙන්නෙ නැද්ද
දැන් 32bit එන්නෑ අලුත් ඒවගෙ. 64bit දාල file බාගයක් මැකුවහම 32bit වෙන විදිහට එන්නෙ![]()



64bit දාල install වුන directory එකට ගිහිං files වලිං බාගයක් delete කලහම තමා 32bit වෙන්නෙ.
Man kiwwe windows
Man 2parak 32bit dala 64bit karagaththe e dawas wala![]()
Man kiwwe windows
Man 2parak 32bit dala 64bit karagaththe e dawas wala![]()
64bit os ekata 2gb ram pc ekaka danna puluwan but patta widiyata slow wei.සිරාවට තාම මම ඇයි 64බිට් යූස් කරන්නෙ
රැම් එක 2GB නේඅවුලක් නැද්ද 64බිට් දැම්මොත්



64bit os ekata 2gb ram pc ekaka danna puluwan but patta widiyata slow wei.
dan OS walata 4gb th madi wage.
linux nam thiyenawa 2gb walath smooth run wena.
danata 64bit drivers dala balapan os eka 32bit unath
habai condition eka baluwama aluth pc ekakata maru wenna kale hari wage.![]()



අනිත්ව ගැන අපිට කිව්වෙ නෑනෙ.රැම් එක විතරයි ඉතිං මදි
අනිත්ව හොඳයිනෙ![]()

Update
Ram එක ගිය සතියෙ ආව. මාසෙකට වැඩිය ගිය එන්න
ටැක්ස් වැදුනෙ නෑ මුලු වියදම 3700ක් වගේ වුනේ.
මෙහෙන් ගන්නවට වඩා ගොඩක් ලාබයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()