අනිත්ව ගැන අපිට කිව්වෙ නෑනෙ.
CPU එකත් හොදයි නම් තව 4GB ram එකක් ගහන්න ebay එකෙන් ගෙන්නල, මහ ගානක් නෑ. මම ලගදි 8gb එකක්ම ගත්ත ebay එකෙන් 3700 කට.
රැම් එකක් ගන්ඩ තල්ලි නෑ![]()

danata 64bit drivers dala balapan os eka 32bit unath

ebay eken ganin 4gb ekak 2000k wage weiරැම් එකක් ගන්ඩ තල්ලි නෑ![]()
aruta wena karanna deyak naa bn, at least install karala balanna kiwwe kohomath wada nokarana eke.
64bit OS - 64bit drivers
32bit OS - 32bit drivers
32bit apps nam 64 wala run karanna puluwan..![]()
aruta wena karanna deyak naa bn, at least install karala balanna kiwwe kohomath wada nokarana eke.

එක්කො 10240 ම දානව
කොහොමහරි windows 10 build 10240ට ඕඩියෝ ඩ්‍රයිවර් එක වැඩ![]()

Okata quality updates enawane? ehenam ithin awulak na..![]()
Windows update eken nikanma drivers enawane

අනිත්ව ගැන අපිට කිව්වෙ නෑනෙ.
CPU එකත් හොදයි නම් තව 4GB ram එකක් ගහන්න ebay එකෙන් ගෙන්නල, මහ ගානක් නෑ. මම ලගදි 8gb එකක්ම ගත්ත ebay එකෙන් 3700 කට.
kingston samsung wage balanne yaluwe...