P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ සිදුවූ කැලෑ නීතියට විරෝධය.

ඒ මිනිස්සු වැරදි කරුවන් බවට වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔප්පු වී නොමැති අවස්ථාවක මරා දැමීම අධම ක්‍රියාවක්.

ප්‍රචාත්‍රන්තෙට ගිය කලක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරියට නීතියට අනුව වැරදිද නැද්ද කියල හොයල මරන්න හදද්දි මරණ දඬුවම එපෝ කියල කෑ ගහනව
    ඉතිං වෙඩි තියල මරණව. ඒ මැරුවාම නීතියට පිටිං ගියා කියල කෑගහනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිරා කියන්නෙ මට ඒ වීඩියෝ එක දැක්කම දුක හිතුනා.:sorry:

    හෙන අහිංසක කොල්ලො ටිකක් පව් බං.:(

    ලංකාවේ ඉන්නෙ මී හරක්:frown:

    kollo ahindakada nadda danne na...

    eth nithiya ballayta giyama ratath balata yanawa …
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හරියට නීතියට අනුව වැරදිද නැද්ද කියල හොයල මරන්න හදද්දි මරණ දඬුවම එපෝ කියල කෑ ගහනව
    ඉතිං වෙඩි තියල මරණව. ඒ මැරුවාම නීතියට පිටිං ගියා කියල කෑගහනව

    :dull: life imprisonment eka hodai death panelty ekata wada..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරියට නීතියට අනුව වැරදිද නැද්ද කියල හොයල මරන්න හදද්දි මරණ දඬුවම එපෝ කියල කෑ ගහනව
    ඉතිං වෙඩි තියල මරණව. ඒ මැරුවාම නීතියට පිටිං ගියා කියල කෑගහනව

    හරි වැරැද්ද (දූෂණය) කලාමයි කියලා කියමු.
    ඒ මනුස්සයගෙ මෙන්ටල් අවුලක් ඒක.
    රෝගී මනුස්සයෙකුට දඬුවම් කරන්න නීති ගේන්ඩෝනා කියලද කියන්නෙ.
    අනේ බං උබට හොඳ රාජාණ්ඩු :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :dull: life imprisonment eka hodai death panelty ekata wada..

    මුලිං කිව්ව වේදනාවක් නැතුව මරන්න කියල
    ඊට පස්සෙ කියනව මරන්න එපා හිරේ දාන්න කියල
    තව ටික දවසකිං කියයි හිරේ දැම්මහම මානව හිමිකම් උල්ලංඝණය වෙනව හැමෝටම නිදහසේ ඇවිදින්න කරන්න තියෙන්න ඕනෙ අපරාධකාරයො හිරේ දාන්නත් එපා මිනිස්සු තම තමන්ගෙ ආරක්ශාව ගැන බලාගන්න ඕනෙ කියල :angry:
    ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    anyway,

    USA and Sri lanka wala thiyana wenasa,

    USA as a nation nithiyala ballata yama celebrate karanne na,

    eth, sinhalu nithiya ballata yama celebrate karanawa...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි වැරැද්ද (දූෂණය) කලාමයි කියලා කියමු.
    ඒ මනුස්සයගෙ මෙන්ටල් අවුලක් ඒක.
    රෝගී මනුස්සයෙකුට දඬුවම් කරන්න නීති ගේන්ඩෝනා කියලද කියන්නෙ.
    අනේ බං උබට හොඳ රාජාණ්ඩු :frown:

    නෑ බං මෙන්ටලි අවුලක් නෙමේ උන් ආස bdsm ජාතියෙ ඒවට ඒකයි දූශණය කරන්නෙ. ඒක වෙනම sexual orientation එකක් කියල අරගෙන bdsm pride movement එකක් හදන්න ඕනෙ. මිනිස්සුන්ට දූශණය කරන්න අයිතිය දෙන්න ඕනෙ. දූශණේ වෙන උන්ට නොමිලේ ඕනෙ නං කන්‍යාපටලෙ හදාගන්නයි සමාජරෝග වැලඳිලා නං බෙහෙතුයි රජයෙන් දුන්නහම ඇති. ptsd නං නොමිලේ මනෝවෛද්‍ය ප්‍රතිකාර දෙනව. එතකොට දෙගොල්ලොම සතුටින්නෙ. අනෙ මගෙ කට
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ubala hithanne me lankawe thama democracy naththe kiyala :lol:

    Me balahan Americawe iye pereda
    https://www.washingtonpost.com/nati...ruck-was-hijacked-could-it-have-been-avoided/

    Unge policiya kisi hewillak balillak nathuwa wedi thiyanne.

    Anika oya eka incident ekak witharai. Americawe amabanata Gun Crimes wadi. Podi tharahatath minissu wedi thiyala maranawa

    දැං ඇමරිකාව වෙන දේවල් ලංකාවටත් ඕනෙ කියලද කියන්නෙ.

    එහෙනං ගනිකා කැසිනෝ සිල්ලර කඩ වලත් සීල් අරක්කු කෙමිකල් ලෝ ගිනි අවි මේ හැම නීතියක්ම ඇමරිකාවේ නීතියට සමාන වෙන්ඩඕනා.

    නැතුව ඇමරිකාවෙ මෙහෙමයි අපෙත් එහෙම වෙන්න ඕනෙ කියන්ඩ බෑ:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anyway,

    USA and Sri lanka wala thiyana wenasa,

    USA as a nation nithiyala ballata yama celebrate karanne na,

    eth, sinhalu nithiya ballata yama celebrate karanawa...

    :dull: ඒ celebrate කරන්නැත්තෙ ලිබ්බො. conservative උන් texas වලද කොහෙද තමන්ගෙ දුවව දූශනේ කරල මරල දාපු එකාව හොයාගෙන ගිහිං වෙඩි තිබ්බ තාත්තව උසාවියෙන් නිවැරදි කරු කලා කියල සෑහෙන්න සතුටු වුනා :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුලිං කිව්ව වේදනාවක් නැතුව මරන්න කියල
    ඊට පස්සෙ කියනව මරන්න එපා හිරේ දාන්න කියල
    තව ටික දවසකිං කියයි හිරේ දැම්මහම මානව හිමිකම් උල්ලංඝණය වෙනව හැමෝටම නිදහසේ ඇවිදින්න කරන්න තියෙන්න ඕනෙ අපරාධකාරයො හිරේ දාන්නත් එපා මිනිස්සු තම තමන්ගෙ ආරක්ශාව ගැන බලාගන්න ඕනෙ කියල :angry:
    ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙ නෑ.

    :no:

    mama kiwwe mage mathaya.

    mama hithanne

    1.nithiya hariyata kriyathmaka wenna one

    2. death penalty eka dena eka waradi

    ita amatharawa dewal ube hithana dewal… :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :dull: ඒ celebrate කරන්නැත්තෙ ලිබ්බො. conservative උන් texas වලද කොහෙද තමන්ගෙ දුවව දූශනේ කරල මරල දාපු එකාව හොයාගෙන ගිහිං වෙඩි තිබ්බ තාත්තව උසාවියෙන් නිවැරදි කරු කලා කියල සෑහෙන්න සතුටු වුනා :dull:

    :dull:

    mama hithanwaa ubata therei kiyala…
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නෑ බං මෙන්ටලි අවුලක් නෙමේ උන් ආස bdsm ජාතියෙ ඒවට ඒකයි දූශණය කරන්නෙ. ඒක වෙනම sexual orientation එකක් කියල අරගෙන bdsm pride movement එකක් හදන්න ඕනෙ. මිනිස්සුන්ට දූශණය කරන්න අයිතිය දෙන්න ඕනෙ. දූශණේ වෙන උන්ට නොමිලේ ඕනෙ නං කන්‍යාපටලෙ හදාගන්නයි සමාජරෝග වැලඳිලා නං බෙහෙතුයි රජයෙන් දුන්නහම ඇති. ptsd නං නොමිලේ මනෝවෛද්‍ය ප්‍රතිකාර දෙනව. එතකොට දෙගොල්ලොම සතුටින්නෙ. අනෙ මගෙ කට

    නෑ මචං මිනිස්සු ඔහොම දේවල් වලට පෙලබෙන්නෙ මානස සංසුන් නැති උනාම.
    එදා වේල කන්න නැතුව ඉන්න උනට සෙක්ස් කියන එක ලොකුවට අවශ්‍ය නෑ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    USA ehema nisa apith ehema wenna oneda?

    දැං ඇමරිකාව වෙන දේවල් ලංකාවටත් ඕනෙ කියලද කියන්නෙ.

    එහෙනං ගනිකා කැසිනෝ සිල්ලර කඩ වලත් සීල් අරක්කු කෙමිකල් ලෝ ගිනි අවි මේ හැම නීතියක්ම ඇමරිකාවේ නීතියට සමාන වෙන්ඩඕනා.

    නැතුව ඇමරිකාවෙ මෙහෙමයි අපෙත් එහෙම වෙන්න ඕනෙ කියන්ඩ බෑ:(

    Ubala katha karanne ithin like Sri Lanka is the least democratic country in the world wagene :lol:
    wuneth nathi incidents adagena ke gahawanawa. :lol:
    Indiyawe wechcha deth Lankawe weraddaklu :lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ සිදුවූ කැලෑ නීතියට විරෝධය.

    ඒ මිනිස්සු වැරදි කරුවන් බවට වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔප්පු වී නොමැති අවස්ථාවක මරා දැමීම අධම ක්‍රියාවක්.

    ප්‍රචාත්‍රන්තෙට ගිය කලක්

    Totally agreed, this is Blood for blood concept. the crowd makes the wrong decisions, a ruler should be able to give a proper justice, even if that incident happened to my mother or my sister.

    Anyway killing like this cannot be accepted, this is not the democracy.
     
    Similar threads