
Upwork ගොඩදාගන්නෙ කොහොමද මෙහෙම උන් එක්ක. ඩොලර් 20කට වැඩක් බාරගන්න කියල නහයෙන් අඬනව එකෙක්. උගෙ වැඩේ කවුරුත් බාරගන්නෙ නැහැලු
![]()
වැඩකට හරිහමන් ගානක් කියන්නෙ කොහොමද ජොබ් එක නැතිකරගන්නෙ නැතිව මචන්ලා...?

ඌ කියලා තියෙන එකේම උබේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනේ බන්![]()
ඌ හදන්නෙ ඩොලර් 20කට මට කියල 250ක වැඩක් කරව ගන්න. අනික් කතා කැරට් තමයි
dan nam chatgpt use krnnt plwn neh
upwork dan wadak na ban
e pakku apiwa huragena kanwawa
hariiiii ehm krnnm bossහොද Content Writer කෙනෙක්ට උබ ගැන ඔක්කොම විස්තර (ex: skills, knowledge and experience) හරියට කියලා, උබ ටාගට් කරන මාකට්ස් ගැන කියලා, තව එයත් එක්ක discuss කරලා, ලියා ගන්න එකක් එක්ක ChatGPTට හැරෙන්නත් බෑ බං.
හැබැයි එකෙනුන් වැඩක් කරගන්න බැරි නෑ.
එහෙම කියන්න බෑ බං. තමන්ව මාකට් කරගන්න විදිහත් බලපානවා.
mona marketing da ban..bid karanna dan loku ganak gananwa e madiwata job eken 10% gananwaහොද Content Writer කෙනෙක්ට උබ ගැන ඔක්කොම විස්තර (ex: skills, knowledge and experience) හරියට කියලා, උබ ටාගට් කරන මාකට්ස් ගැන කියලා, තව එයත් එක්ක discuss කරලා, ලියා ගන්න එකක් එක්ක ChatGPTට හැරෙන්නත් බෑ බං.
හැබැයි එකෙනුන් වැඩක් කරගන්න බැරි නෑ.
එහෙම කියන්න බෑ බං. තමන්ව මාකට් කරගන්න විදිහත් බලපානවා.