කලින් 50k - 60k ත් අතර ගන්න පුලුවන් ෆෝන් එකක් අහලා මම නූලක් දැම්මා,, ගොඩක් අය Suggest කරල තිබුනේ
1. Huawei nova 5T
2. Xiaomi Mi 9T
නමුත් specs අතින් Samsung Galaxy M30s 128GB වැඩියි, කවුරුවත් ඒක suggest කරලා තිබ්බේ නැහැ..මට දැනගන්න පුලුවන්ද මේ දෙකද?? නැත්නම් Samsung Galaxy M30s 128GB එකද ගන්න හොද?? ඒක suggest නොකරන්න හේතුවක් තියනවාද?? samsung ටික කාලෙකින් slow වෙන සීන් එකක් තියනවාද?..
ස්තූතියි