රූ රැජින

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රූ රැජින නම් ලස්සන තියෙන්න ඕන මුලින්ම. ඊට පස්සෙ අනිත් ඒවා :sorry: , උගත්කම ගැන බලන්න ඕනනම් දැනුම මිනුම තරගයක් කියන්න ඕන
    40533-image-result-for-south-african-girl-2019-world-girl3-hours-ago-gulf-today-miss-south-africa-wins-2019-miss-universe-crown588361829.png

    සුදු නැති උනත් මෙයා කොච්චර ලස්සනද
    1200px-Halle_Berry_by_Gage_Skidmore_2.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ලොක රූ රැජින නම් තොරන්නෙ රූපෙ බලන්න ඔනි දැනුම මිනුම නෙමෙ.
    හරි ගොන් බන් .
    දැන් බලපන් අයොමය පුරුෂයා තරඟෙදි බලන්නෙ බොඩිබිල්ඩර්ගෙ බොඩි එක මිසක් උගෙ දැනුම මිනුම නෙමෙ නෙ ?

    අපෙ රටෙ විවාහක රූ රැජිණ වෙච්ච රොසි නැන්දා එක් බිලියන ආතල් එකක් දුන්නා මතක ඇති නෙ ?
    ඔන්න රූ රැජිණියන්ගෙ දැනුම .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලස්සන විතරක් බලනව නං ගොං රූ රැජින කියල නම දානවනෙ බං තරඟෙට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    me kalu eka nam melo rahak na ban.. dekkama polla kelin wena look1 natnam rupa rajinak wenna bane. mona knowledge, buddiya thibbath wedak na.. malli dagalana look1k natnam ruparajinak nowe..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරි මට දන්න කෙනෙක් කියනවද ?

    විශ්ව රූ රැජින - miss universe

    ලෝක රූ රැජින - miss world

    මේ දෙකේ වෙනස ?

    සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....

    miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
    :confused::confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි මට දන්න කෙනෙක් කියනවද ?

    විශ්ව රූ රැජින - miss universe

    ලෝක රූ රැජින - miss world

    මේ දෙකේ වෙනස ?

    සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....

    miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
    :confused::confused::confused:

    විශ්ව රූ රැජින තරඟෙට විශ්වයේ වෙන ග්‍රහලෝක වල අයත් එනව :yes: ලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි මට දන්න කෙනෙක් කියනවද ?

    විශ්ව රූ රැජින - miss universe

    ලෝක රූ රැජින - miss world

    මේ දෙකේ වෙනස ?

    සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....

    miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
    :confused::confused::confused:

    eka eka un eka eka competition karanawa bn...

    ubata unath salli thiyanawa nam, miss multiverse wage ekak thiyanna puluwan.. :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    විශ්ව රූ රැජින තරඟෙට විශ්වයේ වෙන ග්‍රහලෝක වල අයත් එනව :yes: ලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි ;)

    අපිට නම් කොහෙන් ආවත් එකයි
    ජුන්ඩා මල්ලි කැමති නම්... :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,765
    113
    හරි මට දන්න කෙනෙක් කියනවද ?

    විශ්ව රූ රැජින - miss universe

    ලෝක රූ රැජින - miss world

    මේ දෙකේ වෙනස ?

    සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....

    miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
    :confused::confused::confused:

    Two different brands. That's it
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    විශ්ව රූ රැජින තරඟෙට විශ්වයේ වෙන ග්‍රහලෝක වල අයත් එනව :yes: ලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි ;)

    :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    eka eka un eka eka competition karanawa bn...

    ubata unath salli thiyanawa nam, miss multiverse wage ekak thiyanna puluwan.. :baffled:

    Two different brands. That's it

    සිරාවට......

    ලෝකෙටම තියෙන්නේ එක ඔලිම්පික් එකයි,
    එක ෆුට්බෝල්, රගර්, ක්‍රිකට් වර්ල්ඩ් කප්
    හැබැයි බියුටි කුවීන් ලා දෙන්නෙක්.....

    :dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි මට දන්න කෙනෙක් කියනවද ?

    විශ්ව රූ රැජින - miss universe

    ලෝක රූ රැජින - miss world

    මේ දෙකේ වෙනස ?

    සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....

    miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
    :confused::confused::confused:

    miss world කියන්නේ ලෝක රූ රැජින තරගය.. ඒක තෝරන්නේ මේ පෘතුවි වාසීන්ගෙන්... අපේ ග්‍රහලෝකේ අයට විතරයි තරග කරන්න පුලුවන්. දින්නාට පස්සේ එනවුන්ස් කරලා කියන්නෙත් අපේ ලොකෙට විතරයි. හැබැයි මිස් යුනිවස් තරගේ එහෙ. ඔනම ලොකෙක කෙනෙකුට බදිරිපත් වෙන්න පුලුවන්. මට මතකයි 1972දී තිබ්බ එකට අගහරු වලින් කෙල්ලෙක් ආවා. අන්තිම 10 දෙනාටත් තේරුනා... ඒවගේ ඒ තරගෙට ඔනම කෙනෙකුට එන්න පුලුවන්. විශ්වය ප්‍රසාරණය වෙච්ච නිසා දැන් දුර ප්‍රමාණයේ ගැටලු නිසා අනික් ලෝක වලින් එන්නේ නෑ...
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    විශ්ව රූ රැජින තරඟෙට විශ්වයේ වෙන ග්‍රහලෝක වල අයත් එනව :yes: ලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි ;)
    :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    miss world කියන්නේ ලෝක රූ රැජින තරගය.. ඒක තෝරන්නේ මේ පෘතුවි වාසීන්ගෙන්... අපේ ග්‍රහලෝකේ අයට විතරයි තරග කරන්න පුලුවන්. දින්නාට පස්සේ එනවුන්ස් කරලා කියන්නෙත් අපේ ලොකෙට විතරයි. හැබැයි මිස් යුනිවස් තරගේ එහෙ. ඔනම ලොකෙක කෙනෙකුට බදිරිපත් වෙන්න පුලුවන්. මට මතකයි 1972දී තිබ්බ එකට අගහරු වලින් කෙල්ලෙක් ආවා. අන්තිම 10 දෙනාටත් තේරුනා... ඒවගේ ඒ තරගෙට ඔනම කෙනෙකුට එන්න පුලුවන්. විශ්වය ප්‍රසාරණය වෙච්ච නිසා දැන් දුර ප්‍රමාණයේ ගැටලු නිසා අනික් ලෝක වලින් එන්නේ නෑ...

    :cool::cool::cool::cool::cool: