හරි මට දන්න කෙනෙක් කියනවද ?
විශ්ව රූ රැජින - miss universe
ලෝක රූ රැජින - miss world
මේ දෙකේ වෙනස ?
සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....
miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
![]()
ලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි 
හරි මට දන්න කෙනෙක් කියනවද ?
විශ්ව රූ රැජින - miss universe
ලෝක රූ රැජින - miss world
මේ දෙකේ වෙනස ?
සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....
miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
![]()

විශ්ව රූ රැජින තරඟෙට විශ්වයේ වෙන ග්‍රහලෝක වල අයත් එනවලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි
![]()

අපිට නම් කොහෙන් ආවත් එකයි
ජුන්ඩා මල්ලි කැමති නම්...![]()

eka eka un eka eka competition karanawa bn...
ubata unath salli thiyanawa nam, miss multiverse wage ekak thiyanna puluwan..![]()
Two different brands. That's it

හරි මට දන්න කෙනෙක් කියනවද ?
විශ්ව රූ රැජින - miss universe
ලෝක රූ රැජින - miss world
මේ දෙකේ වෙනස ?
සිරාවටම පැටලිලා...දැන් miss world beauty pageant එක තියෙන්නේ මේ සෙනසුරාදා....
miss universe දකුණු අප්‍රිකාවෙන් තේරිලා ඉවරයි.
![]()
විශ්ව රූ රැජින තරඟෙට විශ්වයේ වෙන ග්‍රහලෝක වල අයත් එනවලෝක රූ රැජිනට එන්නෙ පෘථිවියෙ අය විතරයි
![]()

miss world කියන්නේ ලෝක රූ රැජින තරගය.. ඒක තෝරන්නේ මේ පෘතුවි වාසීන්ගෙන්... අපේ ග්‍රහලෝකේ අයට විතරයි තරග කරන්න පුලුවන්. දින්නාට පස්සේ එනවුන්ස් කරලා කියන්නෙත් අපේ ලොකෙට විතරයි. හැබැයි මිස් යුනිවස් තරගේ එහෙ. ඔනම ලොකෙක කෙනෙකුට බදිරිපත් වෙන්න පුලුවන්. මට මතකයි 1972දී තිබ්බ එකට අගහරු වලින් කෙල්ලෙක් ආවා. අන්තිම 10 දෙනාටත් තේරුනා... ඒවගේ ඒ තරගෙට ඔනම කෙනෙකුට එන්න පුලුවන්. විශ්වය ප්‍රසාරණය වෙච්ච නිසා දැන් දුර ප්‍රමාණයේ ගැටලු නිසා අනික් ලෝක වලින් එන්නේ නෑ...