Love & Sex ...

Tell me if you can

  • Total voters
    175

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පූලා අපිව රැවැට්ටුවා බං.... මම දැක්කේ කෙල්ලෝ කීයක් එක්ක සෙක්ස් කරලා තියෙනවාද කියලා..... බලපංකෝ දැන් රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න බෑනේ....:sorry::sorry:

    dan umba sadmol buwa newi samanala buwa kiyala nama wens kara ganing.:P:P:P:rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹව කහ වතුරෙන් නාවල තමයි ආයෙත් පක්ෂ කාර්යාලේ අස්සට ගන්න වෙන්නේ :baffled: කෝ කෝ ගලවපන් ඔය ඇඳන් ඉන්න ජාති අරව මේවා ඔක්කොම. සමරිසි විසබීජ ගෑවිලා ඇති ඕව ඔක්කොම පුච්චන්න ඕනේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :sorry::sorry: බලපංකෝ ඉතින් අපිට වෙන වැඩ... වේලපත්කඩේ බලාගන්න වෙනවා.... ආතල් එකක් ගන්න ඡන්දේ ඉල්ලුවා.... අන්තිමට ජනාධිපතිකමක් සෙට් උනා... දැන් ඉන්න නෑ.... මේ දවස්වල වෙලාව අන්තිම නරකයි... සෙනසුරු නීච වෙලාද කොහෙද?
     
    මම කොල්ලෝ දිහා ඇහැක් ඇරලාවත් නෑ බං... කෙල්ලෝන්ගේ ආප්ප සෙල්ලමක් බැලුවොත් තමා ඉතින්... මාව මූ මුලා කලා පෝල් එකක් දාලා...

    චෙක් කරන්න කෙල්ලෙක්ව දාපන්. මම එයාට ගලවලා පෙන්නන්නම්...;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :sorry::sorry: බලපංකෝ ඉතින් අපිට වෙන වැඩ... වේලපත්කඩේ බලාගන්න වෙනවා.... ආතල් එකක් ගන්න ඡන්දේ ඉල්ලුවා.... අන්තිමට ජනාධිපතිකමක් සෙට් උනා... දැන් ඉන්න නෑ.... මේ දවස්වල වෙලාව අන්තිම නරකයි... සෙනසුරු නීච වෙලාද කොහෙද?

    :rofl::rofl::rofl: meka hithalamai oka damme godak eun oka balanne nathuwa gehin vote kara.

    dan welawak baluwada janadipaithi kamae wada bara ganna.:rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම කොල්ලෝ දිහා ඇහැක් ඇරලාවත් නෑ බං... කෙල්ලෝන්ගේ ආප්ප සෙල්ලමක් බැලුවොත් තමා ඉතින්... මාව මූ මුලා කලා පෝල් එකක් දාලා...

    චෙක් කරන්න කෙල්ලෙක්ව දාපන්. මම එයාට ගලවලා පෙන්නන්නම්...;)

    oya kattusa gay bn....:baffled:

    ubata adum galawanna kiwwe moko kiyala therenawane…. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya kattusa gay bn....:baffled:

    ubata adum galawanna kiwwe moko kiyala therenawane…. :sorry:
    වස්දොස් දුරුවෙන්න අපේ සාම්ප්‍රදායික ගල්පාලිය නැටුම නටන්න ඇඳුම් ගලවන්න කිවේ වෙන අහවල් එකකට නෙවේ :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl::rofl: meka hithalamai oka damme godak eun oka balanne nathuwa gehin vote kara.

    dan welawak baluwada janadipaithi kamae wada bara ganna.:rofl::rofl::rofl:

    මම වෙලාවක් බලලා, ඇදුම් මහලා බං තියෙන්නේ... කෝ මේ ඩොඩෝ මලානික වෙලානේ. ඇමතිලා ටික නැතිව මට තනියම මේක කරන්න බෑ බං... ඊට වඩා හොඳයි වලක් කපං බැහැලා මමම වහගන්නවා... ඇමතිලා නැතිව මම දිවුරුම් දෙන්නෙත් නෑ... එහෙම උනොත් ජාතිය අමතලා ඉල්ලා අස් වෙනවා...:sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    oya kattusa gay bn....:baffled:

    ubata adum galawanna kiwwe moko kiyala therenawane…. :sorry:

    වස්දොස් දුරුවෙන්න අපේ සාම්ප්‍රදායික ගල්පාලිය නැටුම නටන්න ඇඳුම් ගලවන්න කිවේ වෙන අහවල් එකකට නෙවේ :baffled:
    කසුනා... උඹ කියපු එක හරි වගේ....:yes: වස් දොස් යන්න මම කන්‍යාවියන් හතකට කියලා කිරි කල වලින් නාවගන්නවා පියානෝ වගේ...;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම වෙලාවක් බලලා, ඇදුම් මහලා බං තියෙන්නේ... කෝ මේ ඩොඩෝ මලානික වෙලානේ. ඇමතිලා ටික නැතිව මට තනියම මේක කරන්න බෑ බං... ඊට වඩා හොඳයි වලක් කපං බැහැලා මමම වහගන්නවා... ඇමතිලා නැතිව මම දිවුරුම් දෙන්නෙත් නෑ... එහෙම උනොත් ජාතිය අමතලා ඉල්ලා අස් වෙනවා...:sorry::sorry:

    illa as wena eka hondai wage me yana wediyata dan ara thread bump karanan patan gani adath ekak bump karala thibba.:rofl::rofl::rofl:

    dodoi sarai denama salli aran maru una dan aya moketawath salli nathi nissa thamai kisima deyak karanne naththe.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    illa as wena eka hondai wage me yana wediyata dan ara thread bump karanan patan gani adath ekak bump karala thibba.:rofl::rofl::rofl:

    dodoi sarai denama salli aran maru una dan aya moketawath salli nathi nissa thamai kisima deyak karanne naththe.

    ජීටී ලොක්කා 2020 ඉවර වෙන්න කලින් සයිට් එක අප්ඩේට් කරලා දෙනවා කිව්වා. බම්ප් කලාට අවුලක් නෑ... ඒත් මට තනියම මේ වැඩ කරන්න බෑ... එතකොට ඒකාධිපතියෙක් වෙනවා.. මම ඒ නිසා තව සති දෙකක් බලලා ඉල්ලා අස් වෙනවා. ආයේ තේරුමක් නෑ.... කැමතිනම් ෂෙහාන් ඉස්සරහට වැඩ කරයි. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජීටී ලොක්කා 2020 ඉවර වෙන්න කලින් සයිට් එක අප්ඩේට් කරලා දෙනවා කිව්වා. බම්ප් කලාට අවුලක් නෑ... ඒත් මට තනියම මේ වැඩ කරන්න බෑ... එතකොට ඒකාධිපතියෙක් වෙනවා.. මම ඒ නිසා තව සති දෙකක් බලලා ඉල්ලා අස් වෙනවා. ආයේ තේරුමක් නෑ.... කැමතිනම් ෂෙහාන් ඉස්සරහට වැඩ කරයි. :yes:

    ow eka hondai e gollonta wade kara ganna puluwan wei apita amathi mandale nathuwa mokuth karanna ba ne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීටී ලොක්කා 2020 ඉවර වෙන්න කලින් සයිට් එක අප්ඩේට් කරලා දෙනවා කිව්වා. බම්ප් කලාට අවුලක් නෑ... ඒත් මට තනියම මේ වැඩ කරන්න බෑ... එතකොට ඒකාධිපතියෙක් වෙනවා.. මම ඒ නිසා තව සති දෙකක් බලලා ඉල්ලා අස් වෙනවා. ආයේ තේරුමක් නෑ.... කැමතිනම් ෂෙහාන් ඉස්සරහට වැඩ කරයි. :yes:
    සයිට් එකේ අප්ඩේට් එකක් :baffled: අනේ මැරෙන්න කලින් මේක දැකගන්න අපිට වාසනාව තියෙයිද
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සයිට් එකේ අප්ඩේට් එකක් :baffled: අනේ මැරෙන්න කලින් මේක දැකගන්න අපිට වාසනාව තියෙයිද

    තියෙනවා තියෙනවා. ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් දෙනවා. ඊට කලින් මැරුනොත් ඉතින් සොරි තමා.:sorry::sorry: