පිට්සා.............

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    දැනට ලංකාවෙ කාල තියන පීසා වලින් හොදම පීස කාල තියෙන්නෙ මෙතන, ගොඩක් ගන්නවා නම් කලින් දවසෙ කියන්න ඕන, මුන් දවසට පීස 50යිද කොහෙද හදනවා කියන්නෙ
    පට්ටම රසයි, ගොඩක් වෙනස් ඔප්ශන් තියනවා පෝක් තියනවා බේකන් එහෙමත් තියනවා පට්ට තින් ක්‍රස්ට් එකක් තියෙන්නෙ පරාටයක් තරම් තින් ක්‍රස්ට් එකක් තියෙන්නෙ
    Giovanni's
    No. 145, Thimbirigasyaya Road, Colombo 5.
    077 033 5366

    අවුල තියෙන්න මුන්ගේ මෙතන විතරයි තියෙන්නෙ, හැබැයි ඩිලිවර් කරනවා අපි මරදානට කොල්ලුපිටියට ගෙනත් තියනවා

    ඊලගට හාපෝස්, Giovanni's එකෙන් කෑවොත් පීසහට් එක නිකන් ගොදම්බ රොටියක් නේද කියල හිතෙනවා
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka

    thin crust mata set wenne ne:sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    thin crust mata set wenne ne:sorry:

    :shocked::shocked:
    පීසා හට් එකේ අගලක විතර ක්‍රස්ට් එකක් තියනවනේ බන් ඒකෙ ක්‍රස්ට් එකටම බඩ පිරෙනවා
    තින් ක්‍රස්ට් එක පට්ට, සෑහෙන ටොපින්ග්ස් තියනවා තින් ක්‍රස්ට් වල,
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දර පෝරණුවේ ලයිව් පුච්චන ගමන්

    විටෝ පීට්සා
    නුවරට ආවොත් අනිවා කාපල්ලා ගිහින් වෙනසක් වෙන්‍ට එතනම සුපිරි වීව්පොයින්ට් එකේ ඉඳන්ම!
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කාපු හොදම රහම පීසා තියෙන්නේ කාසා ඉටලියා ශ්‍රී ලංකා එකේ.
    තැන තියෙන්නේ කෝට්ටේ