ඉන්දියාව තරහ වෙන්න ප්රෙධානම හේතුවක් තමයි පොර්ට් සිටි එක වුන හේනට කෙස් අද්දා චීන සබ්මැරින් කතා යුද නැව් නෙලුම් කුලුනේ උසත් වුන්ට ප්‍රශ්නයක්
ආණ්ඩුව පෙරලන්න ප්රෙධාන කොන්දේසියක් පොර්ට්සිට්යි නවත්තන්න ,
නවත්තලා ඉන්දියාව අනාත කරලා දෙපැත්තම නැති කරගෙන ලොකු දඩයකින් සේප වෙලා ස්ථිර චීන ඉඩම් ටික අයින් කරලා අයි චිනේ සේප වෙන්න පුළුවන් වුනා . ඉන්දියා තරහා වුනා
උබ හිතනවාද මහින්ද 2018 අගමැති වෙන්න කලින් ඉන්දියා ගිහින් ඉන්දියා ශේප් කරගත්තේ රනිල් ගේ ආණ්ඩුව
වේ ඉන්දියා සම්බන්දෙ හොදින් තිබුන නිසාද ??

චීනෙට දාගෙන බනින්නෙ නැහැ. balanced විස්තරයක් කරනව. බටහිර ආධාර දෙද්දි ඕනෙවට වඩා කොන්දේසි දානව චීනෙ අනික් රටවල් වල ජාතික අවශ්‍යතා වලට ගරු කරන නිසා අප්‍රිකා රටවල් චීනෙට කැමතියි කියලත් කියනව. propaganda video එකක් නෙමේ
lecture එකක්. අහල බලන්න
bu,p