කැ* වැඩ

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    නරක් උන චිකන් කෑලි බයිට් එකට දෙන බල්ලො.
    සෝස් වල නාවලා ඩෙවල් එක දෙනවා හොයාගන්න බැරි වෙන්න.
    අපිත් කොහෙ හරි අස්සක වෙරිමරගාතේ කලුවරේ ඉදන් ගිලිනවා. කටු අස්සේ පනුවො ඉදලා හිල් තොගයයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    avatar568892_1.gif
     

    blue_in_rio

    Well-known member
  • අච්චර තඩි කුකුලෙක්ව ගිල්ලැහැකි, මේ සූටි පණුවෙක් කැවුනම තමයි අමාරු....... අනික බඩේ තියෙන ඇල්කොහොල් වලට පණුවෙක් තියා ගැරඬියෙක්වත් ඉතුරු වෙයිද යකෝ...... :baffled::baffled:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    deviled chicken ekata chicken labenawanam ekath loku deyak. dan godak than wala muhudu kukula denne mix karala :rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අච්චර තඩි කුකුලෙක්ව ගිල්ලැහැකි, මේ සූටි පණුවෙක් කැවුනම තමයි අමාරු....... අනික බඩේ තියෙන ඇල්කොහොල් වලට පණුවෙක් තියා ගැරඬියෙක්වත් ඉතුරු වෙයිද යකෝ...... :baffled::baffled:


    :lol::lol:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    omlet ekak wage witharak ganin pitin bite gannakota. api hadgannwa wage na ban