මචන්ලා ලැපක් ගන්න ඕනි.
මේ minimum requirements ටික තමා බැලුවේ.
* i3 8th gen
* 1080p Screen
* SSD
* Good battery backup
* බර අඩු වෙන තරමට හොදයි
* 14 ,13 inch උනත් අවුලක් නෑ
* Numpad keys නැති උනත් අවුලක් නෑ
* Budget එක ලක්ශයක් විතර
ගන්න හොද places එකකුත් කියපල්ලකො
credit card offers එහෙම තියෙනවනම් ඒවත් දාපන් මචන්
මේ minimum requirements ටික තමා බැලුවේ.
* i3 8th gen
* 1080p Screen
* SSD
* Good battery backup
* බර අඩු වෙන තරමට හොදයි
* 14 ,13 inch උනත් අවුලක් නෑ
* Numpad keys නැති උනත් අවුලක් නෑ
* Budget එක ලක්ශයක් විතර

ගන්න හොද places එකකුත් කියපල්ලකො

credit card offers එහෙම තියෙනවනම් ඒවත් දාපන් මචන්



82 ට වික්කේ අපි. 