Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,687
    113
    33
    Kalutara
    බන්ධනාගාරය, රක්ෂිත බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය තුනෙම වෙනස දන්න එකෙක් කියල දියන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බන්ධනාගාරය, රක්ෂිත බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය තුනෙම වෙනස දන්න එකෙක් කියල දියන්

    රක්ෂිත බන්ධනාගාරය දාන්නෙ නඩුව යනකං හිර කරන්න ඕනෙ වුනොත්. තාම වැරදි කාරයද කියල හරියට දන්නෑ.
    රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්නෙ වැරදි කාරය කියල තීන්දු කරල දඬුවම් කරන්න ඕනෙ වුනහම

    ද කොහෙද හරියට දන්නෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    රක්ෂිත බන්ධනාගාරය දාන්නෙ නඩුව යනකං හිර කරන්න ඕනෙ වුනොත්. තාම වැරදි කාරයද කියල හරියට දන්නෑ.
    රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්නෙ වැරදි කාරය කියල තීන්දු කරල දඬුවම් කරන්න ඕනෙ වුනහම

    ද කොහෙද හරියට දන්නෑ

    oke anek patha.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,594
    24,618
    113
    Fantasy
    oke anek patha.

    ඒත් බන් නිව්ස් වල ගොඩක් අපිට ඇහෙන්නේ රක්ශිත බන්දනාගාර කියන වචනනේ.
    උදා- සැකකරු ලබන බ්ලා බ්ලා දක්වා රක්ශිත බන්දනාගාර ගත කර කරයි වගේ ටෝක්ස්.
    සැකකරු කියන වචනේ තියෙන හින්දා .... මටත් ඕක ප්‍රස්නයක්..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,136
    2,010
    113
    Colombo, Sri Lanka.

    රක්ෂිත බන්ධනාගාරය දාන්නෙ නඩුව යනකං හිර කරන්න ඕනෙ වුනොත්. තාම වැරදි කාරයද කියල හරියට දන්නෑ.
    රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්නෙ වැරදි කාරය කියල තීන්දු කරල දඬුවම් කරන්න ඕනෙ වුනහම

    ද කොහෙද හරියට දන්නෑ

    thanks macho..thawa pahadili karala kiyanna barida?..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,476
    1
    42,556
    113
    රක්ෂිත බන්ධනාගාරය කියන්නෙ රිමාන්ඩ් කරනවට තමා :D නඩු තීන්දුව දෙනකං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,476
    1
    42,556
    113
    machan thawa pahadiliwa kiyanna puluwanda?..mokadda rakshitha bandanagaraya / remand bandanagaraya and bandanagaraya kiyanne kiyala dannawanam..thanks..

    දෙකම එකයි බං :angry: සිංහල තේරෙන්නෙ නැද්ද

    අවුරුදු ගානකට අච්චු කරල නඩු තීන්දුව දුන්නොත් තමා නිකං බන්ධනාගාරෙ ඉන්ඩ වෙන්නෙ
    නිකං බන්ධනාගාරෙ :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,476
    1
    42,556
    113
    රිමාන්ඩ් එකේ එක ගොඩේලු නේද නිදියන්ඩ වෙන්නෙ. හැරෙන්ඩවත් බෑලු. ඒ තරමට පැක් කරලලු
    සමහරු ටොයිලට් හරියෙලු :sorry: