බන්ධනාගාරය, රක්ෂිත බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය තුනෙම වෙනස දන්න එකෙක් කියල දියන්

රක්ෂිත බන්ධනාගාරය දාන්නෙ නඩුව යනකං හිර කරන්න ඕනෙ වුනොත්. තාම වැරදි කාරයද කියල හරියට දන්නෑ.
රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්නෙ වැරදි කාරය කියල තීන්දු කරල දඬුවම් කරන්න ඕනෙ වුනහම
ද කොහෙද හරියට දන්නෑ
oke anek patha.

Naduwa yana atate jail eka wenay
Dadueam labunama ekay
Ane manda ban goday
රක්ෂිත බන්ධනාගාරය කියන්නෙ රිමාන්ඩ් කරනවට තමා![]()
machan thawa pahadiliwa kiyanna puluwanda?..mokadda rakshitha bandanagaraya / remand bandanagaraya and bandanagaraya kiyanne kiyala dannawanam..thanks..
සිංහල තේරෙන්නෙ නැද්ද