කට්ටක් සෙට් වෙලා
Lancer CB1 එක යන්නෙ යන්නෙ නෑ මූන ගහන්න ගන්නව. දෙපාරක් පාගල හරි එක්කො ගියර් අඩු කරල හරි ශේප් වෙන්න පුලුවන් . හෙමින් පාගල ඉස්සර කරන්න අමාරුයි හයියෙන් පාගල වේගෙන්ම යනකොට අවුල් මොකුත් නෑ. 
මේ අවුලට කාර්බ් එක ටියුන් කරා. ඒකෙන් ටිකක් හරි ගියා. කල් යද්දි ආයෙ ආව. කියන්න බැරිවුනා මේ වාහනේ ඔයිල් පිච්චෙනව ඔයිල් ලීක් තියෙනව. දෙවනි පාර අර ලෙඩේම ආයෙ ලාවට ආව.
ගෙනිච්චම ඉලෙක්ට්‍රික් අවුලක් කියල ඉග්නිශන් රොටර් ,කේබල් හතර, කප් එක දැම්ම.ඒත් එහෙමමයි ටිකක් කිලොමිටර් දහයක් පහලවක් ගියාම කලින් ලෙඩේ ආයෙ ආව. ඒපාර පෙට්‍රල් බ්ලොක් එකක් කියල පෙට්‍රල් ෆිල්ටරේ මාරු කලා .ඒත් එමමයි. කාර්බ් එක ගලවල බලල ජෙට් එකයි තව එකකුයි හොඳ නෑ කියල බාස් ලඟ තිබ්බ වෙන දෙකක් දැම්ම. ප්ලග් හතරත් සුද්ද කාරල පාරට දැම්ම. හරිගියාද? නෑ නෑ කලින්ටත් වඩා අවුල් ෆස්ට් එකෙ පාරක හෙමින් යන්නවත් බෑ දැන් එන්ජිම නවතින්න යනව මුන ගහනව. කලකිරුන
මොකද කරන්නෙ දැන්? ඒ අස්සෙ ගෑස් කට් ගිහින්ලු.

එලකිරි වාසින්ට දකින්නට බම්ප් එකක්වත් දාගෙන යමු

Last edited: