කට්ටක් සෙට් වෙලා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කට්ටක් සෙට් වෙලා

    Lancer CB1 එක යන්නෙ යන්නෙ නෑ මූන ගහන්න ගන්නව. දෙපාරක් පාගල හරි එක්කො ගියර් අඩු කරල හරි ශේප් වෙන්න පුලුවන් . හෙමින් පාගල ඉස්සර කරන්න අමාරුයි හයියෙන් පාගල වේගෙන්ම යනකොට අවුල් මොකුත් නෑ. :oo:

    මේ අවුලට කාර්බ් එක ටියුන් කරා. ඒකෙන් ටිකක් හරි ගියා. කල් යද්දි ආයෙ ආව. කියන්න බැරිවුනා මේ වාහනේ ඔයිල් පිච්චෙනව ඔයිල් ලීක් තියෙනව. දෙවනි පාර අර ලෙඩේම ආයෙ ලාවට ආව.:baffled:

    ගෙනිච්චම ඉලෙක්ට්‍රික් අවුලක් කියල ඉග්නිශන් රොටර් ,කේබල් හතර, කප් එක දැම්ම.ඒත් එහෙමමයි ටිකක් කිලොමිටර් දහයක් පහලවක් ගියාම කලින් ලෙඩේ ආයෙ ආව. ඒපාර පෙට්‍රල් බ්ලොක් එකක් කියල පෙට්‍රල් ෆිල්ටරේ මාරු කලා .ඒත් එමමයි. කාර්බ් එක ගලවල බලල ජෙට් එකයි තව එකකුයි හොඳ නෑ කියල බාස් ලඟ තිබ්බ වෙන දෙකක් දැම්ම. ප්ලග් හතරත් සුද්ද කාරල පාරට දැම්ම. හරිගියාද? නෑ නෑ කලින්ටත් වඩා අවුල් ෆස්ට් එකෙ පාරක හෙමින් යන්නවත් බෑ දැන් එන්ජිම නවතින්න යනව මුන ගහනව. කලකිරුන :sorry:මොකද කරන්නෙ දැන්? ඒ අස්සෙ ගෑස් කට් ගිහින්ලු.
    :dull:

    එලකිරි වාසින්ට දකින්නට බම්ප් එකක්වත් දාගෙන යමු:D
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Nikamata wage battery nuteral wire eka maru karala balapan. Nathnum engine compression Balanna wei koheda thiynne car eka
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයන්න ජිංජිමයන්න කොච්චර දුවලද? උඹ දාලා තියෙන ප්ලග් එක බලපං හරිම එකද කියලා.මටත් ඔහොම සීන් එකක් ආවා. මිස් කරන එකක්. හැබැයි කවදාවත් නැවතුනේ නෑ... දන්න වැඩ්ඩෝ ඔක්කොම බැලුවා. හදනවා සතියක් යන්න කලින් ආයේ මිස් එක එනවා. අන්තිමට මම ඉග්නේශන් කොයිල් සෙට් දෙකයි බොනට් එක යට තියෙන නම්බර් එකට ප්ලග් අරන් දැම්මා... දෙයියනේ කියලා අවුලක් ආවේ නෑ ඊට පස්සේ. ඔක ලොකු අවුලක් නොවෙන්න පුලුවන්..:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    gear box eka check karada oke engine eke oli pichenawanam kale hari athi bn engine eka maru karanna natham kali dala rebuld karanna eka lesi oya atawanawata wada gear box ekai clutch ekath check karanna kokatath.

    oke enne electric cab ekakda natham normal cab ekada?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mileage eka kiyada dan? kochara kaleka indalada lede enne?.

    oke enne 1.3 engine ekak ne kohomath overtake karanna amarui 1.5 ekka baladdi oke engine eka gewilanam oya kiuwa lede wenna puluwan.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇයන්න ජිංජිමයන්න කොච්චර දුවලද? උඹ දාලා තියෙන ප්ලග් එක බලපං හරිම එකද කියලා.මටත් ඔහොම සීන් එකක් ආවා. මිස් කරන එකක්. හැබැයි කවදාවත් නැවතුනේ නෑ... දන්න වැඩ්ඩෝ ඔක්කොම බැලුවා. හදනවා සතියක් යන්න කලින් ආයේ මිස් එක එනවා. අන්තිමට මම ඉග්නේශන් කොයිල් සෙට් දෙකයි බොනට් එක යට තියෙන නම්බර් එකට ප්ලග් අරන් දැම්මා... දෙයියනේ කියලා අවුලක් ආවේ නෑ ඊට පස්සේ. ඔක ලොකු අවුලක් නොවෙන්න පුලුවන්..:yes:

    2.30k දුවල තියෙන්නෙ

    gear box eka check karada oke engine eke oli pichenawanam kale hari athi bn engine eka maru karanna natham kali dala rebuld karanna eka lesi oya atawanawata wada gear box ekai clutch ekath check karanna kokatath.

    oke enne electric cab ekakda natham normal cab ekada?
    ජියර් බොක්ස් ඇලුතෙන් තියල තියෙන්නෙ
    කාර්බ් එක ගැන දන්නෙ නැහැ කාර්බ් ඇතුලෙ පාර්ට් වෙනස් කරල ප්ලග් හතර සුද්ද කලාම ලෙඩෙ වැඩිවුනා

    mileage eka kiyada dan? kochara kaleka indalada lede enne?.

    oke enne 1.3 engine ekak ne kohomath overtake karanna amarui 1.5 ekka baladdi oke engine eka gewilanam oya kiuwa lede wenna puluwan.
    2.30ක්
    මං ගන්නකොටත් පොඩ්ඩ පොඩ්ඩ තිබ්බ
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Mage CB3 ekata oya ledema awa. Uba oya karapu sellan okkama damma ekakwath wada kale na. Anthimta lede ahu wune battery nuteral wire eka athulen kadila eliyata pen na kadila kiala. Wire eka maru karama Hari giya
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    oxygen sensor..thiyenawada oya magule
    හොයාගන්න බැරි ලෙඩක් සෙට් උනාම ආතල් නේද බං:P:P
     
    Last edited:

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    avatar565736_10.gif