Laptop Christmas offers and deals

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හෙනයා;25023249 said:
    hp wala probook ehema 100 paninawa.. elitebook itath wada wadi..
    anikwa gana nam danne na wadiya..
    me wage ekak second hand aran use karath awlak na. durability eka hodai neh

    Brand new acer or asus walin mkkda hoda mchn
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචන්ලා ලැපක් ගන්න ඕනි.

    මේ minimum requirements ටික තමා බැලුවේ.

    * i3 8th gen
    * 1080p Screen
    * SSD
    * Good battery backup
    * බර අඩු වෙන තරමට හොදයි
    * 14 ,13 inch උනත් අවුලක් නෑ
    * Numpad keys නැති උනත් අවුලක් නෑ
    * Budget එක ලක්ශයක් විතර :dull:

    ගන්න හොද places එකකුත් කියපල්ලකො :confused:
    credit card offers එහෙම තියෙනවනම් ඒවත් දාපන් මචන් :yes:

    Bro... 13, 14 inch nam 1080p (full hd) resolution wadak na neda ? HD (1366*768) athi neda ?

    Lenovo Ideapad S340-15iwl eka balapan... eke 128 SSD + 1TB HDD thiyanawa, 15.6" Full HD