ගෝඨා ස

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඉස්සර රණසිංහ පේමදාස ජනාධිපතිත් එහෙම කළා කියනව නේද?

    Ow 88 89 di katiya gena hoyanna wishesha kandayam dal tibuna.. weradi karapu un hoya hoya daduwam dunne.
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රහසිගතව සිදු කරගෙන යනු ලබන වැඩපිලිවෙලක් පිළිබඳව වාර්තා වේ.

    මේ අනුව ජනපතිවරයා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන වලට පැමිණ එම ආයතන නීරික්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.

    එහිදි ජනපතිවරයා එම ආයතන වල දුර්වලතා හා අඩුපාඩු නිරීක්ෂණය කර ඒවා පිළිබඳ ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැඩි පියවර ලබා ගනිමින් සිටින බවද වාර්තා වේ.

    මෙලෙසට ජනපතිවරයාගේ හදිසි සංචාරයකදී ඇස ගැටුනු කළුබෝවිල රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන ජනතාව සෙවනක් නොමැතිව දැඩි අව් රශ්මියට නිරාවරණය වීමද ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක් වූ බව සඳහන්.

    පසුගිය දිනක රාත්‍රියේ ජනපතිවරයා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව බොරලැස්ගමුව පොලීසියට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළ බවද වාර්තා වෙනවා.
    Minissu andanna surayo
     

    Similar threads