pehe.in website income

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    oka withrak neme dan godak site wala ohomai
    eka eka add network walin add puronawa..
    me site ekath balapn..
    https://my480mkv.com/

    mugeth kalin adsense dala thibba dan kelwela wage..:rolleyes:

    pahe.in එකා ගැන මම සෝෂල් එන්ජිනීරින් පාරක් දාල විස්තර ටිකක් හොයාගත්ත. ඉන්දියන් එකෙක් තමා ඉතින්. ඒත් ඌට තව හයි ට්‍රැෆික් සයිට් 3ක් තියෙනව. ඌට ගෟප් එකකුත් ඉන්නව වැඩ කරන්න. අනිවා අමර සල්ලියක් හොයනව ඇති.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    :) හරි බං adblock තමා. ඕක ආව button එක වැඩ නෑ. adblock off ඛලහම හරි :yes:

    ඕක අයින් කරන්න එපා බං එක එක මගුල් ඇවිල්ල බ්‍රව්සරේ ඉන්ස්ටෝල් වෙනව. අපිට හොයන්නත් බෑ. adwcleaner වගේ එකක විතරයි අහුවෙන්නෙ :no:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය මොකුත් අවුලක් නෑ මෙන්න මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගනින්...මම film 10ක් විතර ඩවුන්ලෝඩ් කරල තියනවා...direct download කරගන්න පුලුවන් වෙන වෙන ad site වලට redirect කරන්නෙ නෑ...මේ සයිට් එක තියෙන්නෙ අරාබි වගේ බාසාවකින් වෙබ්සයිට් එක translate කරල ඉදහන් මුලින්ම

    http://movie30t.co

    Capture1.jpg

    Capture2.jpg

    Capture3.jpg
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    pahe.in එකා ගැන මම සෝෂල් එන්ජිනීරින් පාරක් දාල විස්තර ටිකක් හොයාගත්ත. ඉන්දියන් එකෙක් තමා ඉතින්. ඒත් ඌට තව හයි ට්‍රැෆික් සයිට් 3ක් තියෙනව. ඌට ගෟප් එකකුත් ඉන්නව වැඩ කරන්න. අනිවා අමර සල්ලියක් හොයනව ඇති.

    Social Engineering දාන්න දෙයක් නෑ.
    .in ඩොමේන්ස් ගන්න පුලුවන් ඉන්දියන් කාරයෙක්ට විතරයි.
    ඌ අරන් තියෙන්නේ Indonesian කාරයෙක්ගේ නමට.
    වර්චුවල් ඔෆිස් එකක් වෙන්න පුලුවන්. ඕෆ්ශොර්‍ර් හොස්ටින්ග් එකක් අරන් තියෙන්නේ.
    Web Hosting Provider වැහිලා තියෙන්නේ ක්ලවුඩ්ෆ්ලෙයාර් එකට.

    Site IP එක :192.124.249.12
    උගේ මේල් එක : [email protected]
    කම්පැනි එක/ වර්චුවල් ඔෆිස් එක : Mediatech Indonesia
    ඇඩ්‍රස් එක : Jln. Jeruk Purut No. 89 Jawa Barat, Jakarta, Indonesia
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Social Engineering දාන්න දෙයක් නෑ.
    .in ඩොමේන්ස් ගන්න පුලුවන් ඉන්දියන් කාරයෙක්ට විතරයි.
    ඌ අරන් තියෙන්නේ Indonesian කාරයෙක්ගේ නමට.
    වර්චුවල් ඔෆිස් එකක් වෙන්න පුලුවන්. ඕෆ්ශොර්‍ර් හොස්ටින්ග් එකක් අරන් තියෙන්නේ.
    Web Hosting Provider වැහිලා තියෙන්නේ ක්ලවුඩ්ෆ්ලෙයාර් එකට.

    Site IP එක :192.124.249.12
    උගේ මේල් එක : [email protected]
    කම්පැනි එක/ වර්චුවල් ඔෆිස් එක : Mediatech Indonesia
    ඇඩ්‍රස් එක : Jln. Jeruk Purut No. 89 Jawa Barat, Jakarta, Indonesia

    ඕක ලාහෝර් වල ඉන්නෙ බන්. පට්ට ඔෆිස් එකක් තියෙනව. ඌ ශෙයා කරල තියෙනව ස්ක්‍රීන් ෂොට් එකක් ඌට අයිති .nl සයිට් එකක්. ඒකත් මේක වගේමයි ඩිසයිනින්, රීඩිරෙක්ෂන්ස් අනිත් හැම දේම.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඕක ලාහෝර් වල ඉන්නෙ බන්. පට්ට ඔෆිස් එකක් තියෙනව. ඌ ශෙයා කරල තියෙනව ස්ක්‍රීන් ෂොට් එකක් ඌට අයිති .nl සයිට් එකක්. ඒකත් මේක වගේමයි ඩිසයිනින්, රීඩිරෙක්ෂන්ස් අනිත් හැම දේම.

    ලාහොර් වල ඉන්නව නම් ඌ පාකිස්තාන් කාරයෙක් වෙන්න එපැයි.:confused:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලාහොර් වල ඉන්නව නම් ඌ පාකිස්තාන් කාරයෙක් වෙන්න එපැයි.:confused:

    උබේ ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නේ ලාහෝර් කියල.