
oka withrak neme dan godak site wala ohomai
eka eka add network walin add puronawa..
me site ekath balapn..
https://my480mkv.com/
mugeth kalin adsense dala thibba dan kelwela wage..![]()
හරි බං adblock තමා. ඕක ආව button එක වැඩ නෑ. adblock off ඛලහම හරි
![]()

Uge site eken film ekak download karaganna puduma kattak kanna one ban, epa wenawa.

pahe.in එකා ගැන මම සෝෂල් එන්ජිනීරින් පාරක් දාල විස්තර ටිකක් හොයාගත්ත. ඉන්දියන් එකෙක් තමා ඉතින්. ඒත් ඌට තව හයි ට්‍රැෆික් සයිට් 3ක් තියෙනව. ඌට ගෟප් එකකුත් ඉන්නව වැඩ කරන්න. අනිවා අමර සල්ලියක් හොයනව ඇති.
Social Engineering දාන්න දෙයක් නෑ.
.in ඩොමේන්ස් ගන්න පුලුවන් ඉන්දියන් කාරයෙක්ට විතරයි.
ඌ අරන් තියෙන්නේ Indonesian කාරයෙක්ගේ නමට.
වර්චුවල් ඔෆිස් එකක් වෙන්න පුලුවන්. ඕෆ්ශොර්‍ර් හොස්ටින්ග් එකක් අරන් තියෙන්නේ.
Web Hosting Provider වැහිලා තියෙන්නේ ක්ලවුඩ්ෆ්ලෙයාර් එකට.
Site IP එක :192.124.249.12
උගේ මේල් එක : [email protected]
කම්පැනි එක/ වර්චුවල් ඔෆිස් එක : Mediatech Indonesia
ඇඩ්‍රස් එක : Jln. Jeruk Purut No. 89 Jawa Barat, Jakarta, Indonesia
ඕක ලාහෝර් වල ඉන්නෙ බන්. පට්ට ඔෆිස් එකක් තියෙනව. ඌ ශෙයා කරල තියෙනව ස්ක්‍රීන් ෂොට් එකක් ඌට අයිති .nl සයිට් එකක්. ඒකත් මේක වගේමයි ඩිසයිනින්, රීඩිරෙක්ෂන්ස් අනිත් හැම දේම.

ලාහොර් වල ඉන්නව නම් ඌ පාකිස්තාන් කාරයෙක් වෙන්න එපැයි.![]()