Google maps walin gedara hoyagena yanaganam Road names balaaganna.
House number eka thamai ganna amaru

වලතරලගෙ ගෙදර යන්නද ?![]()
නෑ ඔයි හිතේ ඉන්න කෙල්ලගෙ ගෙදරට ගිෆ්ට් එකක් යවන්න
එකි බැඳල ඉන්නෙෙ



මෙන්නෝ පවුල් කඩනෝ...
නෑ ඔයි හිතේ ඉන්න කෙල්ලගෙ ගෙදරට ගිෆ්ට් එකක් යවන්න
එකි බැඳල ඉන්නෙෙ

Married num Ape gedetta aewapun.
Ape gedara Address aeka aewanum.
Kellage Address aeka one nehe. Ape gedetta aewala kellage gedetta yawuwa kiyala hitha ganin.


ගේ හොයං ගියාට කමක් නෑ පාර එහාපැත්තෙ තියන ගෙදර ගේට්ටුව ගාවට යන්න එපාලියුම් බෙදන්න ආපු මනුස්සයට එහා ගෙදර බල්ල ගේට්ටුව අස්සෙං ඔලුව දාල කාල තිබ්බ
![]()

අප්පා එහෙමද
දෙයියො වීඩියෝ එකත් දාල තිබ්බ උගෙ cctv කැම් එකක රෙකෝඩ් වෙලා 