පියෙක් උනා

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,157
    1,025
    113
    Dukganna walawwa, Mahanuwara
    හෝ හෝ යාලුවනේ මම පියෙක් වෙන්නයි යන්නේ. :love::love::love::love::love::love:පට්ට සතුටුයි මචන්ලා උබලට කියල යන්න ආවේ. මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    තව උදව්වක් ඕනි මට හොද ඩොකාලා කව්ද හොද කියපලල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ. :oo:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    හෝ හෝ යාලුවනේ මම පියෙක් වෙන්නයි යන්නේ. :love::love::love::love::love::love:පට්ට සතුටුයි මචන්ලා උබලට කියල යන්න ආවේ. මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    තව උදව්වක් ඕනි මට හොද ඩොකාලා කව්ද හොද කියපලල.
    okkotama kalin kiyapan umba mona palaatheda kiyala ...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,942
    113
    Kotahena
    මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    :sorry: එතනින් ම ඉවරයි thread එක