Mamath piyek una October mase 13
Mama giye Dr Nishendra Karunarathne langata
Pora inne Lanka hospital eke witharai

Maeken waidya upades pathannepa machan. Dr. Sunil Fernando channel karapan. Nine wels, hemas, browns walata ae doctor enawa. Harima hodai.

සුභපැතුම් මචං…. .හිතන්නේ උඹගෙ පලවෙනි බබා වෙන්න ඕන ඒක හින්දා පොඩි උපදෙස් ටිකක් දෙන්නම් මුලින්ම බබා හම්බ වෙනකන් බිරිඳ හොඳටම බලාගනින් මුල් මාස තුන පහු වෙනකන් ඒගොල්ලන්ට ටිකක් අමාරුයි. ආස දේවල් අනිවාර්යෙන් ගෙනත් දීපන් හැබැයි ගෙනත් දෙන්න කලින් අම්මලා දෙන්නාගෙන් අනිවාර්යෙන් අහල ඉඳපන් .ඉදිරිය ගැනත් හිතපං බබා හම්බ වෙන්නේ රජයේ රෝහලක නම් අදාළ ප්‍රදේශයේ මිඩ්වයිෆ් ව හම්බවෙන්න අනිවාර්යෙන්ම clinic යවන්න folic acid දිගටම බොන්න. බබා ලැබුණට පස්සේ ොකු උනහම ජනප්‍රිය පාසලකට දාන්න හිතාගෙන ඉන්නවනම් අදාල ක්ලිනික් එක ාසල ප්‍රදේශයේ තිබෙන එකක් නම් වඩා හොඳයි පාසලට දාද්දි බබාගේ clinic card එක බලනවා තව ඒවා ගොඩක් තියෙනවා හෙමීට හෙමීට ඉගෙනගන්න.
වැදගත්ම දේ තමයි පුතා උඹලගෙ නිවාඩු ඉවර වේගෙනයි එන්නේ. ඒ කිව්වේ මොකක්ද කියලා උඹට පස්සේ දවසක තේරෙයි.
නිරෝගී ශක්තිමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහපන්

api yanneth Dr. Sunil Fernando gawata thamai
kalin giyeth eya gawatamai![]()
congratz first dude.......
my recommendation is Dr. Ajith Rajapaksha.
If you want any help regarding his channeling, pls. lemme know.
Mamath piyek una October mase 13
Mama giye Dr Nishendra Karunarathne langata
Pora inne Lanka hospital eke witharai
මචන් ආසිරි ගියොත් කියක් විතර වියදම් වෙයිද?

scan karanawa sarin sare. ethakota scan charges ekathu wenawa. 