Best MBA in Sri Lanka.

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන්ලා MBA එකක් කරන්න අදහසක් තියනවා.. කොහෙද බන් හොද?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Oxford college of business- uk ranked university
    BCAS campus- solent university , southHampton
    Bristol institute- university of the west England
    1 year MBA programs ugc recognizes & uk mba ( top ranked universities)
    Wes ( canada, usa) evaluates as a Masters
    ( some indian & other country 1 year mbas not recognizing as a masters, by wes)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,977
    113
    සේදවත්ත
    පදුරකට ගැහුවම දැන් 100 විතර ඉන්නවා . ඔය ඕන එක්ක කරපන් දැන් සල්ලි වලටත් තීසිස් එක ලියල දෙනවා නිකන් ක්ලාස් ගිහින් දෙන නොට් ටික උඩින් පල්ලෙන් පාඩම් කරත් පාස් බන් . හොද කියලා නැ හැම එකේම එකම දේ තමා .