පියානෝ!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෝ හෝ යාලුවනේ මම පියෙක් වෙන්නයි යන්නේ. පට්ට සතුටුයි මචන්ලා උබලට කියල යන්න ආවේ. මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    තව උදව්වක් ඕනි මට හොද ඩොකාලා කව්ද හොද කියපලල.
     
    • Like
    Reactions: Nu1Dnk

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    මතභේදයට තුඩු දෙනවා බං
    :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    මතභේදයට තුඩු දෙනවා බං
    :baffled:

    කලබල වෙන්න එපා මිතුරේ.... මම ඉන්නව මුත්තට ඕනම දේකට...

    හොද ඩොක්ටර් කෙනෙක් බලන්න ඕන :baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    හෝ හෝ යාලුවනේ මම පියෙක් වෙන්නයි යන්නේ. පට්ට සතුටුයි මචන්ලා උබලට කියල යන්න ආවේ. මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    තව උදව්වක් ඕනි මට හොද ඩොකාලා කව්ද හොද කියපලල.

    මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ. :lol:

    දරුව කවුරු වගේ වෙයිද? :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    කලබල වෙන්න එපා මිතුරේ.... මම ඉන්නව මුත්තට ඕනම දේකට...

    හොද ඩොක්ටර් කෙනෙක් බලන්න ඕන :baffled::baffled:

    තෝ ගියද ඒ පැත්තේ?:P
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    250px-Grand_piano_and_upright_piano.jpg