පියෙක් උනා

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,745
    1,490
    113
    Maeken waidya upades pathannepa machan. Dr. Sunil fernando channel karapan. Nine wels, hemas, browns walata ae doctor enawa. Harima hodai.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සුභපැතුම් මචං…. .හිතන්නේ උඹගෙ පලවෙනි බබා වෙන්න ඕන ඒක හින්දා පොඩි උපදෙස් ටිකක් දෙන්නම් මුලින්ම බබා හම්බ වෙනකන් බිරිඳ හොඳටම බලාගනින් මුල් මාස තුන පහු වෙනකන් ඒගොල්ලන්ට ටිකක් අමාරුයි. ආස දේවල් අනිවාර්යෙන් ගෙනත් දීපන් හැබැයි ගෙනත් දෙන්න කලින් අම්මලා දෙන්නාගෙන් අනිවාර්යෙන් අහල ඉඳපන් .ඉදිරිය ගැනත් හිතපං බබා හම්බ වෙන්නේ රජයේ රෝහලක නම් අදාළ ප්‍රදේශයේ මිඩ්වයිෆ් ව හම්බවෙන්න අනිවාර්යෙන්ම clinic යවන්න folic acid දිගටම බොන්න. බබා ලැබුණට පස්සේ ොකු උනහම ජනප්‍රිය පාසලකට දාන්න හිතාගෙන ඉන්නවනම් අදාල ක්ලිනික් එක ාසල ප්‍රදේශයේ තිබෙන එකක් නම් වඩා හොඳයි පාසලට දාද්දි බබාගේ clinic card එක බලනවා තව ඒවා ගොඩක් තියෙනවා හෙමීට හෙමීට ඉගෙනගන්න.

    වැදගත්ම දේ තමයි පුතා උඹලගෙ නිවාඩු ඉවර වේගෙනයි එන්නේ. ඒ කිව්වේ මොකක්ද කියලා උඹට පස්සේ දවසක තේරෙයි.

    නිරෝගී ශක්තිමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහපන්
     
    • Like
    Reactions: Sutin and KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :lol::lol:
    sira kathawa.
    e katta u kalama therum gani :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් ආසිරි ගියොත් කියක් විතර වියදම් වෙයිද?

    ekanam hariyata kiyanna behe machan
    pregnant kale doctor meet wenna thiyenawa ithin monthly.
    ethakota appointment charges + doctor charges. :sorry:
    reports gaththoth tests walata wenama. :sorry:
    ammage bada :P scan karanawa sarin sare. ethakota scan charges ekathu wenawa. :sorry:
    hemas eke nam monthly 3000 - 5000 wage wiyadamak yanawa. :dull:
    glucose test ekata 6500k giya leesons eke. :baffled:
     
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,158
    1,027
    113
    Dukganna walawwa, Mahanuwara
    සුභපැතුම් මචං…. .හිතන්නේ උඹගෙ පලවෙනි බබා වෙන්න ඕන ඒක හින්දා පොඩි උපදෙස් ටිකක් දෙන්නම් මුලින්ම බබා හම්බ වෙනකන් බිරිඳ හොඳටම බලාගනින් මුල් මාස තුන පහු වෙනකන් ඒගොල්ලන්ට ටිකක් අමාරුයි. ආස දේවල් අනිවාර්යෙන් ගෙනත් දීපන් හැබැයි ගෙනත් දෙන්න කලින් අම්මලා දෙන්නාගෙන් අනිවාර්යෙන් අහල ඉඳපන් .ඉදිරිය ගැනත් හිතපං බබා හම්බ වෙන්නේ රජයේ රෝහලක නම් අදාළ ප්‍රදේශයේ මිඩ්වයිෆ් ව හම්බවෙන්න අනිවාර්යෙන්ම clinic යවන්න folic acid දිගටම බොන්න. බබා ලැබුණට පස්සේ ොකු උනහම ජනප්‍රිය පාසලකට දාන්න හිතාගෙන ඉන්නවනම් අදාල ක්ලිනික් එක ාසල ප්‍රදේශයේ තිබෙන එකක් නම් වඩා හොඳයි පාසලට දාද්දි බබාගේ clinic card එක බලනවා තව ඒවා ගොඩක් තියෙනවා හෙමීට හෙමීට ඉගෙනගන්න.

    වැදගත්ම දේ තමයි පුතා උඹලගෙ නිවාඩු ඉවර වේගෙනයි එන්නේ. ඒ කිව්වේ මොකක්ද කියලා උඹට පස්සේ දවසක තේරෙයි.

    නිරෝගී ශක්තිමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහපන්

    thanks brother :love::love::love:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මේකේ ඉන්න උන් තමා ඉතින් හැමදේටම සප් එක දුන්නේ.

    9k=