රාජිතට_ඇප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ හුත්තෝ උබට සැපද දැන් . මහ ජන්දෙද ඔව් ඉතින් උබල වගේ අනාත කුකුලො ඉන්නවනම් මොකා දින්නම මොකද බන් .

    තොපේ ගු ඇන් පි පොන්න පාන්ඩුව එලෝගත්ත නිසා සැපෙන් තමයි ඉන්නෙ ඇයි අවුල්ද..අනාත වෙලා ඉන්නෙ කවුද කියල පේනව මර ලතෝනිය දැක්කම..:lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙතන අපි ආණ්ඩුවට, උසාවියට රාජිතට බෑන්නට.. හිරේ නොදාන්න හේතුව දොස්තර කෙනෙක් දීපු වාර්තාව නේද? දොස්තර තමන්ගේ රස්සාව ජීනී මෑඩම්ගේ රස්සාව ගානට දාලාද? උගත් බුද්ධිමත් වෑදගත් දොස්තරලා නේද අන්තිමට ජනතාවට ඈරලා තියෙන්නේ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත

    අනාත කුකුලට දුක කියාගන්න බැ . හෙන පව් යකෝ උබල වගේ අනාත කුකුලො . ඕම හිටපන් තව සැප හම්බෙනවා ඉස්සරට උබලට . දැලි ගාගෙන ඉදපන් එරෝසන් . හිතේ දුකට නුලෙත් යනව ඇති
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දොස්තරලම තමා ඈරියේ. මතකද දුමින්ද සිල්වාගේ සීන් එක. අන්තිම අමාරුයි කියලා දොස්තර නෝනා කියපු දුමින්ද ඈප ලෑබිච්ච ගමන් නවලෝකේ ඉදලා ඈවිදන් එලියට ආවේ, ඊලගට අර පොලිස් කාරයා නාලක සිල්වද කවුද? බුවත් එහෙමනේ දොස්තරලා අමාරුයි කියලා රෝද පුටුවේ ආවේ.. ගියේ කොහොමද? ඊලගට අර පොලිස් කාරයා හප්පලා මරපු කලුබොවිල දොස්තර නෝනා. බීලා නෑ කියලා දොස්තර වාර්තාව දුන්නා. ඊලගට අසනීපයි කියලා ඉස්පිරිතාලේ තියන් හිටියා. එක දවසක් රිමාන්ඩ් කලේ නෑ පොලිස් කාරයෙක් මරලත් බීලා එලවලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන අපි ආණ්ඩුවට, උසාවියට රාජිතට බෑන්නට.. හිරේ නොදාන්න හේතුව දොස්තර කෙනෙක් දීපු වාර්තාව නේද? දොස්තර තමන්ගේ රස්සාව ජීනී මෑඩම්ගේ රස්සාව ගානට දාලාද? උගත් බුද්ධිමත් වෑදගත් දොස්තරලා නේද අන්තිමට ජනතාවට ඈරලා තියෙන්නේ
    :yes::yes::yes: ඔව් , උතුම් වෘර්තියක් හම්බ දොස්තරය ගනිකා වෘර්තියේ යෙදෙවුවට හොදම සාක්කියක් රාජිතගෙ ගැටලුව..ඒත් පවතින නිතියෙ ප්‍රතිපාදන නැ ඔය වගේ අවස්තාවක දොස්තරට එරෙහිව ක්‍රියාකරන්ඩ.. :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනාත කුකුලට දුක කියාගන්න බැ . හෙන පව් යකෝ උබල වගේ අනාත කුකුලො . ඕම හිටපන් තව සැප හම්බෙනවා ඉස්සරට උබලට . දැලි ගාගෙන ඉදපන් එරෝසන් . හිතේ දුකට නුලෙත් යනව ඇති

    පල පල පොන්ස් ගු ඇන් පී පාන්ඩුව හැදිගෑවිලා ඉවරයි..මහ චන්දෙනුත් තොපි කුජිතයි..වද ගෑනු වගේ නහයෙන් අඩන්නෙ නැතුව ඉදපන් තොපිට ආයෙ බලේ හම්බෙන් නැ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දොස්තරලම තමා ඈරියේ. මතකද දුමින්ද සිල්වාගේ සීන් එක. අන්තිම අමාරුයි කියලා දොස්තර නෝනා කියපු දුමින්ද ඈප ලෑබිච්ච ගමන් නවලෝකේ ඉදලා ඈවිදන් එලියට ආවේ, ඊලගට අර පොලිස් කාරයා නාලක සිල්වද කවුද? බුවත් එහෙමනේ දොස්තරලා අමාරුයි කියලා රෝද පුටුවේ ආවේ.. ගියේ කොහොමද? ඊලගට අර පොලිස් කාරයා හප්පලා මරපු කලුබොවිල දොස්තර නෝනා. බීලා නෑ කියලා දොස්තර වාර්තාව දුන්නා. ඊලගට අසනීපයි කියලා ඉස්පිරිතාලේ තියන් හිටියා. එක දවසක් රිමාන්ඩ් කලේ නෑ පොලිස් කාරයෙක් මරලත් බීලා එලවලා

    eka thamai bn un unge eunta one weidyata wade karanawa oya wage case kochara unada ara megamuwe rape case eketh doc a wa rakka anek doc a la tika eka police ya hinda eli une natham e case ekath yata yanawa.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    . දෝං පොන්ස් ඇවිල්ල...කෝ බලමු thread 2ක් බුම්ප් කරලා උඩට ගන්න.....කව්රු හරි මට කියපන්කො රාජිතට ඇප

    ලැබුනම ටෝයියෝ මෙච්චර සතුටු රාජිතගුන්පි නිසාද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    eka thamai bn un unge eunta one weidyata wade karanawa oya wage case kochara unada ara megamuwe rape case eketh doc a wa rakka anek doc a la tika eka police ya hinda eli une natham e case ekath yata yanawa.

    එහෙම කරලා උන් දේශපාලකයන්ගේ පලු අරිනවා. ඈත්තටම දේශපාලුවන්ට වෑඩිය නරක මේ දොස්තරලා වගේ රජයේ නිලධාරීන්. ඒකයි මම කියන්නේ මේ වගේ එවුන්ට වෑඩිය ජීනා මෑඩම් කරන්නේ නම්බුකාර රස්සාවක්. දේශපාලුවන්ට තනියම ගේම් ගහන්න බෑ මුන් වගේ කාලකන්නි උදව් කරන්නේ නෑත්නම්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    තමන්ගේ පක්ෂය එකා කරපු දේ හරි කියලම කියන දේශපාලන ගල් පොන්නයො ටිකක්නෙ යකෝ මේකේ ඉන්නේ... යකෝ තේරුම් ගනිල්ලා උන්ගේ එකෙක් උන් හිරේ යවන්නේ නෑ, ඔය උඹලට අතේ ගස්සල දුන්න පොඩි ආතල් එකක්... බඩු පොඩ්ඩක් යවලා. ඉදකින් තොපි වගේ පොන්න හැත්තක් 🖕🏼
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    . දෝං පොන්ස් ඇවිල්ල...කෝ බලමු thread 2ක් බුම්ප් කරලා උඩට ගන්න.....කව්රු හරි මට කියපන්කො රාජිතට ඇප

    ලැබුනම ටෝයියෝ මෙච්චර සතුටු රාජිතගුන්පි නිසාද ?

    මචන් උඹලට මතකද අපි යු ඈන් පී ආණ්ඩුව කාලේ පොඩි පොඩි දේවල් වලටත් සතුටු වෙන්න පුරුදු වුනා. ඉස්සර ෆයිනල් ගිහිල්ලා ඒක පෑරදුනාම අපි මහින්දට බනිනවා. පස්සේ පලවෙනි වටේ එක මෑච එකක් දිනුවත් සතුටු වෙන්න අපි පුරුදු වුනා. මේ ඒ වගේ සීන් එකක්. එයාලා පුරුදු ලෙස පොඩි පොඩි දේවල් වලින් ආතල් ගන්න ට්‍රයි කරනවා. රාජිත හිරේ දෑම්මොත් බලාපොරොත්තු වෙච්ච විදිහට ආණ්ඩුව පලි ගන්නවා කියලා සතුටු වෙනවා. රාජිතයා හෑන්ගිලා දොස්තරලා උදව් කරලා රිමාන්ඩ් නොවී ඉදලා ඈප ගත්තම ආණ්ඩුව කොලාද කොලාද නෑනේ කියලා සතුටු වෙනවා. මොක වුනත් සතුටු වෙන්න උන් හිත හදන් ඉන්නේ. හෑබෑයි මොකක් හරි රටට හොද දෙයක් වුනොත් උන්ට දරා ගන්න බෑ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    පල පල පොන්ස් ගු ඇන් පී පාන්ඩුව හැදිගෑවිලා ඉවරයි..මහ චන්දෙනුත් තොපි කුජිතයි..වද ගෑනු වගේ නහයෙන් අඩන්නෙ නැතුව ඉදපන් තොපිට ආයෙ බලේ හම්බෙන් නැ..

    මෙහෙම පතෝල ආන්ඩු මොකටද යකූ . එකෙක් හිරේ දාගන්න බැ . මෙම යකෝ රට හදන්න යන්නේ උබල. උබල අනාත කුකුලො මිනිස්සුන්ට විහිලු සපයන මිනි සුකන්නෝ ටිකක් . හෙන පව් අනාතයෝ ටික
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මචන් උඹලට මතකද අපි යු ඈන් පී ආණ්ඩුව කාලේ පොඩි පොඩි දේවල් වලටත් සතුටු වෙන්න පුරුදු වුනා. ඉස්සර ෆයිනල් ගිහිල්ලා ඒක පෑරදුනාම අපි මහින්දට බනිනවා. පස්සේ පලවෙනි වටේ එක මෑච එකක් දිනුවත් සතුටු වෙන්න අපි පුරුදු වුනා. මේ ඒ වගේ සීන් එකක්. එයාලා පුරුදු ලෙස පොඩි පොඩි දේවල් වලින් ආතල් ගන්න ට්‍රයි කරනවා. රාජිත හිරේ දෑම්මොත් බලාපොරොත්තු වෙච්ච විදිහට ආණ්ඩුව පලි ගන්නවා කියලා සතුටු වෙනවා. රාජිතයා හෑන්ගිලා දොස්තරලා උදව් කරලා රිමාන්ඩ් නොවී ඉදලා ඈප ගත්තම ආණ්ඩුව කොලාද කොලාද නෑනේ කියලා සතුටු වෙනවා. මොක වුනත් සතුටු වෙන්න උන් හිත හදන් ඉන්නේ. හෑබෑයි මොකක් හරි රටට හොද දෙයක් වුනොත් උන්ට දරා ගන්න බෑ..
    :yes::yes:
     
    . මොනවා කරන්නද බන් ඉතින්.....මාසෙකට කරපු දේවල් අවරුදු 5ට උනාද ....එකට කමක් නෑ...ඊලංග පාර සජිත්ට දෙමු....රාජිත එලියෙනේ.....:rofl:

    අනිත් ප්‍රශ්නේ...අධිකරණය ස්වාදීනයි නේද ? මේකේ ඉන්න පොන්ස් සෙට් එක අධිකරණයයි ...රජයයි ...පක්ෂයයි...කියන එකේ වෙනස දන්නේ නෑ
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,653
    7,992
    113
    Kotahena
    රටට අළුත් නායකයෙක් පත් උනාම කලින් හිටපු කෙනාට වඩා පොඩි හරි වෙනස් ප්‍රතිපත්තියකින් රට ගෙනියනව කියන දේ මිනිස්සුන්ට දැනෙනවා. මහින්දට සාපේක්ෂව ගෝටට යම්කිසි දැක්මක් තියෙනවා. ඒත් දැන් යන විදිහට මහින්දගෙ පාලන කාලයයි මේ කාලයයි අතර සැලකිය යුතු වෙනසක් නම් පේන්නෙ නෑ(හරියටම කියන්න තාන කල් මදියි) මහින්දයි ගොටයි අවුල කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බා. අපි ඒක කිව්වා. මම නම් කිව්වෙ අපේක්ශ්ක කමත් දෙන එකක් නෑ කියලයි. මහින්ද ගොටට දුන්නෙ දෙන්න එකෙක් නැතුවම නෙවේ. නොදී ඉන්න බැරි උනා. මම හිතුව ගොටට නැති දේශපාලන අත්දැකීම් මහින්දගෙන් සම්පූර්ණ වෙලා හොඳට කරයි කියලා. මතක තියාකනින් ග්‍රහයො ටික කැරකෙන්නෙ මහින්ද වටේ මිසක් ගෝටා වටේ නෙවේ බව. මේ යන විදිහට මහ ඡන්දෙන් 2/3 ලැබුනොත් මහින්ද 20ක් ගෙනෙයි ජනපති බලය අඩු කරලා ගෝටට රටයි ජනාදිපති පට්ටමයි දෙකම එපා වෙලාම යන්න. මහින්දට වගෙ නෙවෙයි, ගෝටට මේ රට එපා වෙන්න වැඩි කාලයක් ගත වෙන කෙනෙක් නෙවෙයි. ගෝටට මහ ලොකු හේතු ඕනත් නෑ. පොඩි කාරනයක් දෙකක් තිබ්බම ඇති. රට එපා වෙලා දාල යන එක ගෝටට අළුත් දේකුත් නෙවේ. පොරට එහෙම කරලා කලින් එක්ස්පීරියන්ස් එහෙකුත් තියෙනව. තමන්ගෙ මල්ලිගෙ දුර්වලකම් මහින්ද අපිටත් වඩා දන්නවා. ඩබල ඇමති මන්ඩලේ පත්කරන දවසෙ ඉඳන්ම කචල්. මම දැක්කා ගොටා කියලා තියෙනවා වැඩ කරන්න බැරි කතාවකුත්. කැබිනට් එකෙනුත් නැගිටලා ගියාලු. මොනා උනත් පව්. ජනාදිපති වෙලත් තමන්ට ඕන විදිහට වැඩක් කරන්න බෑ කියන්නෙ අවුල්නෙ.

    මහින්ද 18 සංශෝධනය ගෙනල්ලා යන්න ගිය පාර ඉවර වෙන්න තිබ්බෙ 2022 නාමල්ගෙ ඔළුවෙ රජ ඔටුන්න දාලා. අපි ඒ පාර ටිකක් වෙනස් කරා, ඒත් නවත්තන්න බැරි උනා. මහින්ද නැවතත් ඒ පාරේ යනවා. පහුගිය ජනාදිපතිවරන වල එක්පීරියන්ස් එකත් එක්ක ඔටුන්න දාගන්න දවස් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට 2025 බොහෝදුරට 2030. අන්න එදාට ඇටි කෙහෙල් කාලා පහරන්න ගලක් දැන්ම හොයලා තියාගනින්. කල් තියලා කිව්වෙ. මට බනින්න එපා. උබලා එක්ක තියෙන තරහවකට නෙවෙ කිව්ව. මහින්ද ගැන දන්න නිසයි කියන්නෙ. උන් අපිව පාවිච්චි කරන්නෙ අපිට ඒ බව දැනෙන්නත් නොදීයි. අපි මෝඩ නෑ බන්. ඒත් අපිව රවට්ටන්න තරම් උන් දක්ශයි කපටියි බන්.

    Agree ban. Rep
     
    • Like
    Reactions: ruchira55

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    baya karanna epa ban...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම කරලා උන් දේශපාලකයන්ගේ පලු අරිනවා. ඈත්තටම දේශපාලුවන්ට වෑඩිය නරක මේ දොස්තරලා වගේ රජයේ නිලධාරීන්. ඒකයි මම කියන්නේ මේ වගේ එවුන්ට වෑඩිය ජීනා මෑඩම් කරන්නේ නම්බුකාර රස්සාවක්. දේශපාලුවන්ට තනියම ගේම් ගහන්න බෑ මුන් වගේ කාලකන්නි උදව් කරන්නේ නෑත්නම්.

    aniwa 225 waradi naththe na un wagema waradi karanwa samhara awasthawa itawath wada waradi karanawa oya deshapalane karana 225 ma ain karala aluthin yauwath wadak na rajjaya sewaye inna eun tika karana wada nawathanne natham un tika thamai dan oya rajithage case eka 30 apa labenawa kiyala 100% sure nissa thamai hangila indala ispirithale giye mun kiyana wediyata meka drama ekakna ochara natanne na rajithaya u danawa wenne mokakda kiyala methana desapalane karana eunta newi baninna one oya wage rajjya niladarinta.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,653
    7,992
    113
    Kotahena
    :yes::yes::yes: ඔව් , උතුම් වෘර්තියක් හම්බ දොස්තරය ගනිකා වෘර්තියේ යෙදෙවුවට හොදම සාක්කියක් රාජිතගෙ ගැටලුව..ඒත් පවතින නිතියෙ ප්‍රතිපාදන නැ ඔය වගේ අවස්තාවක දොස්තරට එරෙහිව ක්‍රියාකරන්ඩ.. :baffled::baffled:

    හම්බ දොස්තර කියන්නේ ඊට වඩා භයානක රටට අහිතකර දෙයක් තවත් නැති තරං. :growl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,653
    7,992
    113
    Kotahena
    මෙහෙම පතෝල ආන්ඩු මොකටද යකූ . එකෙක් හිරේ දාගන්න බැ . මෙම යකෝ රට හදන්න යන්නේ උබල. උබල අනාත කුකුලො මිනිස්සුන්ට විහිලු සපයන මිනි සුකන්නෝ ටිකක් . හෙන පව් අනාතයෝ ටික

    සජිත් හිටියා නම් කෙලින්ම බටන් එක එබුවම රාජිත හිරේ නේද :D