මම ආයෙ බෙහෙත් බොන්ඩ ගත්ත

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena
    first u implied there is no issue with being gay...

    now u want to destroy them..

    why so inconsistent.??:eek:

    I don't wanna destroy them. I mean, that's what all gay detectors do.
    That's exactly why you're here. Let's cut to the chase though.
    Everything you said here is blah blah blah classify blah blah, it's nothing but a bullshit.
    You said 'because we Sinhalese give a certain level of respect to "women". And you know what happen when it comes to 'gay'. Things get super ugly.
    Even tho you just want to classify, you know the radical Sinhalese would destroy em.
     
    AnuradhaRa

    Well-known member
  • I don't wanna destroy them. I mean, that's what all gay detectors do.
    That's exactly why you're here. Let's cut to the chase though.
    Everything you said here is blah blah blah classify blah blah, it's nothing but a bullshit.
    You said 'because we Sinhalese give a certain level of respect to "women". And you know what happen when it comes to 'gay'. Things get super ugly.
    Even tho you just want to classify, you know the radical Sinhalese would destroy em.

    radical කියන්නෙ ඒකට නෙමේ බං

    දැං රැඩිකල් කියන්නෙ gay promote කරනවට
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena
    radical කියන්නෙ ඒකට නෙමේ බං

    දැං රැඩිකල් කියන්නෙ gay promote කරනවට

    im-watching-you.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth
    අපි උඹ දිහා බලාගෙන තමයි ඉන්නේ. උඹ ඉලක්කයක් තමයි. මට කැටපොල්යයෙන් ඉලක්කෙට විදින්න පුළුවන්

    මම ඉස්සර රබර් පටි වලින් දුන්නක් හදාගෙන ඒකට ඉරටු ඊතල වලින් පූසන්ගෙ පුකට විදිනවා. දවසක් විදල ඉරට්ට පූසගෙ පුකේ හිල ඇතුලට ගිහින් ඇනිල හිටියා. ඌ දිව්වා. ගූ දාද්දි ආයෙ ගැලවෙන්න ඇති.:(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනාවෙන් ඕක double වෙනවා. Depression darkness එක boost වෙනවා හිතේ තියෙන දේවල් ඉවත් කර ගමං.

    භාවනාවෙන් වෙන්නේ mind එක clean කරලා හිස් උන හිතට හොඳ දේවල් පුරවන එක..
    Depression තියෙන කොට එහෙම කරොත් depression feelings boost වෙලා suicide කරන එක කෙලින්ම ඔලුවට එනවා.

    Depression and suicidal අයට එකේ අනික් පැත්ත පෙන්නන්න ඕන. තමන්ගේ ජීවිතේ value එක ගැන, තමන්ට ආදරේ කරන මිනිස්සු යාළුවෝ ඉන්නවා කියන එක තේරෙන්න ඕන.

    උබ කියන බොරු
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම ඉස්සර රබර් පටි වලින් දුන්නක් හදාගෙන ඒකට ඉරටු ඊතල වලින් පූසන්ගෙ පුකට විදිනවා. දවසක් විදල ඉරට්ට පූසගෙ පුකේ හිල ඇතුලට ගිහින් ඇනිල හිටියා. ඌ දිව්වා. ගූ දාද්දි ආයෙ ගැලවෙන්න ඇති.:(

    :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth

    ඔව් මචන් පව් වැඩ තමයි. ඒත් ඉඳල හිටල කරපු ඒ පිස්සු වැඩ මතක් වෙලා තනියම හිනා යන වෙලාවලුත් තියෙනවා. මම ඉස්සර හෙන අන්ඩපාල බන්. :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,895
    8,233
    113
    Kotahena
    මම ඉස්සර රබර් පටි වලින් දුන්නක් හදාගෙන ඒකට ඉරටු ඊතල වලින් පූසන්ගෙ පුකට විදිනවා. දවසක් විදල ඉරට්ට පූසගෙ පුකේ හිල ඇතුලට ගිහින් ඇනිල හිටියා. ඌ දිව්වා. ගූ දාද්දි ආයෙ ගැලවෙන්න ඇති.:(

    අසරණ සත්තුන්ට ඉන්න දීපන් වේසියෙ :growl:
    තොට ආත්ම ගානකට පූසෙක් ගෙ ආදරේ ලැබෙන්නේ නෑ ඔහොම කරොත්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    බෙහෙත් වලට සීමා නොවී , උපදේශන සේවාවක් සදහා යොමු වන්න