😑😑😑

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැක්කා

    මන් පලවෙනිදා කීවෙ මන් කෙල්ලෙක් එක්ක ලව් බර්ඩ්ලට වෙෆස් කැව්වා දැක්කා කියලා
    එයා වගෙම කෙනෙක් අද දැක්කා :dull:
    මෙයා ගැනනම් හිතන්නෙ නෑ කොමත්:dull:
    අන්තිමෙදි ආයෙත් ඩිප්රෙෂන්:(

    සංසාරිනී මගෙ..
    නන්නාදුනන්නියෙ..
    මා මවනා හීනයෙ..
    නුබ ඉන්නවා වගෙ..
    :(
     
    Last edited: