දැක්කා
මන් පලවෙනිදා කීවෙ මන් කෙල්ලෙක් එක්ක ලව් බර්ඩ්ලට වෙෆස් කැව්වා දැක්කා කියලා
එයා වගෙම කෙනෙක් අද දැක්කා
මෙයා ගැනනම් හිතන්නෙ නෑ කොමත්
අන්තිමෙදි ආයෙත් ඩිප්රෙෂන්
සංසාරිනී මගෙ..
නන්නාදුනන්නියෙ..
මා මවනා හීනයෙ..
නුබ ඉන්නවා වගෙ..

Last edited: