Lankawe youtube cooking channel karana akkala antila waliyak dagena

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ඔය අපේ AMMA චැනල් එක මුල් කාලේ අපි අපේ වෙබ් සයිට් වල එම්බෙඩ් ලින්ක්ස් ගැහුවා. අපිට ට්‍රැෆික් ගන්න තමයි ඉතින් ඒ වැඩේ කරේ .. එත එකෙන් අපේ අම්මා චැනල් එක මාර විදියට අප් උනා ... උදව් කරපු වෙබ්සයිට් ලිස්ට් එකත් පස්සේ අපේ අම්මා දාලා තිබ්බා .. එකේ අපේ වෙබසායිට් වල නමුත් තිබ්බා... පස්සේ මාත් කෙල්ලෙක් දම්මලා කුකරි පේජ් එකක් හැදුවා.. පේජ් එකට 100K likes ආවා ... මෙන්න දවසක් එනවා අපේ අම්මා එකෙන් රිපෝර්ට් 3ක් පේජ් එකට... මේක සත්‍ය අත්දැකීමක්.. ඔය කාන්තාව , මේ ලංකාවේ කුකරි ඩොමිනන්ස් එක ගන්න හදන්නේ හරිම කැත විදියට.. ඒක එයාගේ නුගත්කම ද කරන කෙනාගේ පහත් කමද දන්නේ නෑ .. හැබැයි මේ වලිය සාධාරණයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    ඒක මාර වැඩක්නෙ බං.ඒ ගෑණිට විතරද ලංකාවෙ කුකින් චැනල් කරන්න පුළුවන්..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අපෝ මෙන්න නහයෙන් අඬනවා..:lol:කථා කරන්නේ නම් ඵයා හරිම සිල්වත් මාතාවක් වගේ..:oo:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය "අපේ අම්ම" කියල චැනල් එක කරන ගෑණිගෙ හෙන ඔලුව ඉදිමුවාගත්ත ගතියක් තියෙනව. එයා විතරයි සියල්ල දත්, අනික් අය සේරම එයාගෙන් අහගෙන එයාට හිසනවාගෙන ඉන්න ඕන වගේ කියල. ඉස්සර ඔය චැනල් එක සබ් කරලා දාන දාන වීඩියෝ එක බැලුව මමත්, කෑම හැදුවෙ නැතත්. දැන් චැනල් එකත් අන්සබ් කරලා ඩෝන්ට් රෙකමන්ට් දිස් චැනල් දීල තියෙන්නෙ. සල්ලි ටිකක් හම්බෙද්දි මුල අමතක වෙන මිනිස්සු.
     
    සාමාන්‍ය අයට විතරක් නෙමෙයි එයා දැන් youtube /facebook වලටත් ගේම ඉල්ලනවා..ඔය උඩ වීඩියෝ එකෙන් කියන්නේ.:D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සාමාන්‍ය අයට විතරක් නෙමෙයි එයා දැන් youtube /facebook වලටත් ගේම ඉල්ලනවා..ඔය උඩ වීඩියෝ එකෙන් කියන්නේ.:D

    :no: මම ඔය ගෑණිගෙ වීඩියෝ බලන් නෑ බං. අපේ එවුන් වැඩේ උන්ටම බැන බැන උන්ටම වීව්ස් අරන් දෙනවා. ලක්ෂ ගණන් හම්බ කලත් කමක් නෑ මනුස්සකමෙන්. වීව්ස් නැතිනම් ඔය ගෑණිට සත පහක්වත් හම්බෙන් නෑ කියන එක දැන් අමතකයි. දැනුම දෙන එක ඉතාම හොඳයි. ඒත් නිහතමානී වෙලා ටිකක් හරි.