LIVE UPDATES Iran's top general Soleimani killed in US airstrike

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    US උන්ට කිසිම මානව හිමිකම් චෝදනාවක් නැහැ :angry::angry:

    ඉරානේටත් කෙලි නැති වෙන්නම :dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    ඔය අර උන්ගෙ අැමෙරිකන් ඵම්බසියට මිනිස්සු පැනල යකා නටපු ඵකට පළි ගැනීමක් නේද.ට්‍රම්ප් කිව්වෙ හොඳ වැඩක් කරනව කියල.ඒ ඔක්කොටම වඩා ජන්දෙත් ළගයිනේ..පොඩ්ඩක් ලේ රත් කරවන්නත් ඵපැයි..:lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,780
    28,697
    113
    The US is now effectively at war with Iran, an American Middle East expert has warned, after Donald Trump ordered the killing of Tehran’s top military commander in Iraq.

    Qassem Soleimani was killed in an airstrike near Baghdad Airport. The head of the elite Revolutionary Guard’s Quds Force died alongside Abu Mahdi al-Muhandis, a senior commander in Iraq’s militia.

    Brett McGurk, a former special envoy in the coalition to defeat Isis under both Barack Obama and Mr Trump, said in an interview with MSNBC that while Mr Soleimani’s death was “a measure of justice done”, Americans “need to presume ... that we are in a state of war with Iran”.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කැරි ට්‍රම්ප් අැටෙන්ශන් ගන්න අහක ඉන්න මිනිස්සු මරණවා..ඵහෙන් චීනෙ අවුලවනවා..ඕකව මැරෙන්න ඕන පුක කුණු වෙලා..
     
    කැරි ට්‍රම්ප් නිසා බලපංකො වෙන දේ..අහිංසක මිනිස්සු තමා ඕකෙන් මැරෙන්නෙ.ඕක පිස්සෙක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,780
    28,697
    113
    A security council meeting is underway in Iran, chaired by the country’s Supreme Leader. #Soleimani #MiddleEast
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න බලපන් ඉරානේ කටයි පුකයි වහන් ඉදලා කොහේ හරි america තැනකට මරාගෙන මැරෙන එකෙක් යවලා ආතල් එකක් දෙවි... :lol::lol: america එක්ක වලියක් දෙන්න පුළුවන් චිනේ,රුසියා එකතු උනොත් විතරයි..වැඩේ තියෙන්නේ උන් දෙගොල්ලොත් පන බයයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    කැරි ට්‍රම්ප් අැටෙන්ශන් ගන්න අහක ඉන්න මිනිස්සු මරණවා..ඵහෙන් චීනෙ අවුලවනවා..ඕකව මැරෙන්න ඕන පුක කුණු වෙලා..

    :lol:අනිව..බලපං ඔය කරපු දේ..පොඩි දෙයක් නිසා..තනිකරම අැටෙන්ශන් ගන්න කරපු දෙයක් ජන්දෙ ළග නිසා..අපේ සමහර සිංහලු හිතන් ඉන්නෙ ට්‍රම්ප් කියන්නෙ දෙයියෙක් කියල.ලබන පාර ඕක දිනල මුළු අාසියාවටම උකෝල යන්නෙ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,780
    28,697
    113
    US tells citizens to depart Iraq immediately

    The US State Department has urged its citizens in Iraq to depart "immediately" due to "heightened tensions" in the region.

    Its statement also told citizens to stay away from the US Embassy in Iraq, which was stormed by pro-Iranian protesters on Tuesday.
     
    :lol:බය වෙලා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka parakuth iran wala sambadaka damma USA walin api ita passe wena ratakin gatha USA eun oil price wadi karanna denne na anek ratawal wala apita loku case ekak wenne na habai api thekola yawanawa ekata kela wenna puluwan.

    ithin ban loku yuddayak athi wela ekata mulu middle east ekama involve unoth kohenda oil ? :eek: