Dialog unlimited youtube free !!!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,399
    22,901
    113
    අපේ උන්ට මස් රාත්තලම නිකන් ඕනෙ. උන් 360p වලින් Unlimited දුන්නම මුන්ට HD ඕනෙ.මමනන් PC එකෙන් බලන්නෙත් 360p දාලා.ලොකු අවුලක් නෑ හොදට පේනවා.උබලට මේක වැඩක් නැත්තන් පරණ විදිහට ඩේටා දාගෙන බලපන් ඉතින් ඒවා අයින් කරල නෑනෙ.

    මේක මේ මාසෙ විතරක් නෙමේ නේහ් දිගටම දෙනවනෙ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ උන්ට මස් රාත්තලම නිකන් ඕනෙ. උන් 360p වලින් Unlimited දුන්නම මුන්ට HD ඕනෙ.මමනන් PC එකෙන් බලන්නෙත් 360p දාලා.ලොකු අවුලක් නෑ හොදට පේනවා.උබලට මේක වැඩක් නැත්තන් පරණ විදිහට ඩේටා දාගෙන බලපන් ඉතින් ඒවා අයින් කරල නෑනෙ.

    මේක මේ මාසෙ විතරක් නෙමේ නේහ් දිගටම දෙනවනෙ?

    සිරාවට :rofl: පෙලක් උන් නඩු යන්නත් කතා කරල ඉවරයි 360p කියල සීමා දැම්ම කියල :rofl:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,437
    8,195
    113
    මමනම් කියන්නේ ලන්කාව වගේ දියුනු වෙමින්වත් නැතිව තියෙන රටකට
    අන්ලිමිටට් අත්තර්ජාල තවම අවස්ය කාරනාවක් නෙමෙයි.
    මීට වැඩිය ගොඩාක් දේවල් තාම අපේ රටේ තියෙනව ගොඩ නන්වන්න.
    අද්යාපනය, ගමනාගමනය සහ
    වේද්ය පහසුකම් තාම 60 ටේ දසකයේ
    ඉපැරනි විදියමයි
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මමනම් කියන්නේ ලන්කාව වගේ දියුනු වෙමින්වත් නැතිව තියෙන රටකට
    අන්ලිමිටට් අත්තර්ජාල තවම අවස්ය කාරනාවක් නෙමෙයි.
    මීට වැඩිය ගොඩාක් දේවල් තාම අපේ රටේ තියෙනව ගොඩ නන්වන්න.
    අද්යාපනය, ගමනාගමනය සහ
    වේද්ය පහසුකම් තාම 60 ටේ දසකයේ
    ඉපැරනි විදියමයි

    :rofl::rofl::rofl::rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    අපේ උන්ට මස් රාත්තලම නිකන් ඕනෙ. උන් 360p වලින් Unlimited දුන්නම මුන්ට HD ඕනෙ.මමනන් PC එකෙන් බලන්නෙත් 360p දාලා.ලොකු අවුලක් නෑ හොදට පේනවා.උබලට මේක වැඩක් නැත්තන් පරණ විදිහට ඩේටා දාගෙන බලපන් ඉතින් ඒවා අයින් කරල නෑනෙ.

    මේක මේ මාසෙ විතරක් නෙමේ නේහ් දිගටම දෙනවනෙ?

    Eka ekkenage choice eka mchn
    Mama personally 512kbps tiyena kaale idala 720p balanna purudu wela hitiye
    Pause karala tiyena hari balanawa
    Mama prefer karane quality eken balanna
    Film ekak download kalath 1080p mai baane
    Eka nisa itin dukai 360p dunnahama
    Quality eka gana worry wenne nathi kenek ta echara awulak na thamai :)
     
    Indiawe balapanko ehenam :(
    Jio fibre
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    අපේ උන්ට මස් රාත්තලම නිකන් ඕනෙ. උන් 360p වලින් Unlimited දුන්නම මුන්ට HD ඕනෙ.මමනන් PC එකෙන් බලන්නෙත් 360p දාලා.ලොකු අවුලක් නෑ හොදට පේනවා.උබලට මේක වැඩක් නැත්තන් පරණ විදිහට ඩේටා දාගෙන බලපන් ඉතින් ඒවා අයින් කරල නෑනෙ.

    මේක මේ මාසෙ විතරක් නෙමේ නේහ් දිගටම දෙනවනෙ?

    :lol::lol::lol::lol: තවුසේ නම් හිගන්නෙක් ඕයි සිරාවටම
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    අපේ උන්ට මස් රාත්තලම නිකන් ඕනෙ. උන් 360p වලින් Unlimited දුන්නම මුන්ට HD ඕනෙ.මමනන් PC එකෙන් බලන්නෙත් 360p දාලා.ලොකු අවුලක් නෑ හොදට පේනවා.උබලට මේක වැඩක් නැත්තන් පරණ විදිහට ඩේටා දාගෙන බලපන් ඉතින් ඒවා අයින් කරල නෑනෙ.

    මේක මේ මාසෙ විතරක් නෙමේ නේහ් දිගටම දෙනවනෙ?

    atha kathawa macho.math balane 360 pc eke :yes::yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    reputation_neg.gif
    Dialog unlimited... 01-02-2020 12:06 PM උඹගෙ ත්‍රෙඩ් වලට උඹම රිප්ලයි කරනව නේ, ලැජ්&#34

    විකාරද හුත්තෝ :rofl::rofl:
     
    • Like
    Reactions: netnet

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,399
    22,901
    113
    Eka ekkenage choice eka mchn
    Mama personally 512kbps tiyena kaale idala 720p balanna purudu wela hitiye
    Pause karala tiyena hari balanawa
    Mama prefer karane quality eken balanna
    Film ekak download kalath 1080p mai baane
    Eka nisa itin dukai 360p dunnahama
    Quality eka gana worry wenne nathi kenek ta echara awulak na thamai :)

    මාත් ෆිල්ම් එහෙම තමා බන්. 1080,720 බලන්නෙ.හොද එකක්නන් 10bit ඒවත් හොයන් බලන්නෙ. යූටියුබ් බලද්දි අපි ගොඩක් වෙලාවට ෆුල්ස්ක්‍රීන් දාන්නෙත් නෑනෙ බන්. ෆුල් ස්ක්‍ර්‍රින් 720p කොලිටිය පොඩි ප්ලේයර් එකේ 360p වල තියෙනව.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    360p Quality එකට ඇප් එකේ සෙ⁣ටින්ස් වලින් විඩියෝ කොලිටි එක අඩු කරන් බලන්න ඕන. ඊට වඩා වැඩි කො ිට් එකකින් බැලුාවාත් නෝමල් ඩේටා වලින් කැාපනවා.
    වෙනම 1.4 ක් දවල්ටයි 1.4 ක් නයිට් ටයිම් ඩේටායි තව බෝනස් කියලා 700 mb හම්බෙනවා. ඒවා සාමාන්‍ය ඩේටා වලට යුස් කරන්න පුලුවන්
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    360p උනාට සිරා පැකේජ් එකක් ෆෝන් එකෙන් එහෙම බලන එවුන්ට.
    මගේ ෆෝන් එකේ ඩේට ගොඩක්ම ඉවරවෙන්නෙ yt වලට. මේකෙන් මට නම් හෙන ලාබයි
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මමනම් කියන්නේ ලන්කාව වගේ දියුනු වෙමින්වත් නැතිව තියෙන රටකට
    අන්ලිමිටට් අත්තර්ජාල තවම අවස්ය කාරනාවක් නෙමෙයි.
    මීට වැඩිය ගොඩාක් දේවල් තාම අපේ රටේ තියෙනව ගොඩ නන්වන්න.
    අද්යාපනය, ගමනාගමනය සහ
    වේද්ය පහසුකම් තාම 60 ටේ දසකයේ
    ඉපැරනි විදියමයි
    ekata thmai anduwak pathkara ganne.anith ewa diyunu une nae kiyala internet hamadama ekama widiyata thiyenne one naene ban.:baffled:
    you tube unlimited denawa kiyanne igena gannna ekekta nam patta watinawa..