රන්ජා_live

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    රන්ජා ගේ ගෙදරින් බලපත්‍රර නැති ගිනි අවියක් උන්ඩ හඩ පට සහ අසබ්ය දර්ශන සහිත සීඩි පට හම්බ වෙලාලු:lol:

    Raid just to take into custody porn video from MPs home or common citizens residence is fool 😅

    Then what about Prasanna Ranaweera, Reno, Lansa etc

    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    පට්ට ඩස්පියෙක් නේ. මූත් scurvy වගේ එකෙක්:baffled::baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    bhSbbxx.png

    :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    රන්ජා කියනව පාර්ලිමේන්තුවෙන් දෙන පිස්තොලේ රීනිව් කරපු නෑති එකලු අවුල/ දෙරණ කියනවා හොර ගිනි අවියක්ලු :shocked::confused::confused:
    මොනව උනත් බන් මොන මගුලටද අසබ්ය සීඩී තියා ගත්තේ. ඔන්ලයින් බලන් නෑතුව. :lol::lol::lol:

    අපි බලන් ඉමු, මේකත් කෙටි නාටකයක්ද ඉන්දියන් ටෙලියක්ද කියලා

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?

    රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
    මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

    • Like
    Reactions: Travz

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    රන්ජා කියනව පාර්ලිමේන්තුවෙන් දෙන පිස්තොලේ රීනිව් කරපු නෑති එකලු අවුල/ දෙරණ කියනවා හොර ගිනි අවියක්ලු :shocked::confused::confused:
    මොනව උනත් බන් මොන මගුලටද අසබ්ය සීඩී තියා ගත්තේ. ඔන්ලයින් බලන් නෑතුව. :lol::lol::lol:

    අපි බලන් ඉමු, මේකත් කෙටි නාටකයක්ද ඉන්දියන් ටෙලියක්ද කියලා

    oya pistol eka neda bn ara ashen ekka interview ekak karapu wele pennuwe :confused:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?
    රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
    මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

    රාජිත ආණ්ඩුව ඇන්දුවේ නෑ. නීතියත් එක්ක ඌ ගානට ගේම ගැහුවා.

    චම්පික හිතුවේ මොන ආණ්ඩුවකටවත් ඌට අත තියන්න බෑ කියලා. ඌට වොර්නින් එකක් දුන්නේ ඇතුලට දාලා. යකඩ මිනිසා කියලා ඌවම බ්‍රෑන්ඩ් කරගත්තේ ඒකයි. වටේ හිටපු උන් කෑගැහුවේ හැප්පුනේ වැරදි එකා කියලා කිව්වෙත් ඌ කාටවත් අල්ලන්න බෑ මොනවත් කරන්න බෑ කියලා මිනිස්සුන්ගේ මොලේට යවන්න. ඌ ගැන දන්න උන් දන්නවා ඌ මොනවගේ ගේමක් ද ගහන්නේ කියලා. විපක්ශේ ආණ්ඩුවට විරුද්ධව ගේමක් ගහන්න හිටියේ ඔච්චරයි. උන් ගානට මට්ටු කරලා තියෙන්නෙ ආණ්ඩුවෙන්

    අනිත් එක හොරු ඇල්ලුවත් නිකම්මු ඇල්ලුවත් ගෝඨට ජන්දේ දීපු උන් වෙනස් වෙන්නේනෑ. උන්ට කොහොමත් ආතල්. කෑගහන්නේ ජන්දේ දුන්නා වගේ රඟපාන උනුයි, UNP එකට දීපු උනුයි, ජෙප්පොයි විතරයි.