මේ මොන විකාරද හුත්තො. මෙහෙම වැඩක් නෑ. ambush එකක් දීල අරූව බිම දාලා අත් දෙක පිටිපස්සට තියල මාංචු දාන්න ඕන.


රාජිත ආණ්ඩුව ඇන්දුවේ නෑ. නීතියත් එක්ක ඌ ගානට ගේම ගැහුවා.
චම්පික හිතුවේ මොන ආණ්ඩුවකටවත් ඌට අත තියන්න බෑ කියලා. ඌට වොර්නින් එකක් දුන්නේ ඇතුලට දාලා. යකඩ මිනිසා කියලා ඌවම බ්‍රෑන්ඩ් කරගත්තේ ඒකයි. වටේ හිටපු උන් කෑගැහුවේ හැප්පුනේ වැරදි එකා කියලා කිව්වෙත් ඌ කාටවත් අල්ලන්න බෑ මොනවත් කරන්න බෑ කියලා මිනිස්සුන්ගේ මොලේට යවන්න. ඌ ගැන දන්න උන් දන්නවා ඌ මොනවගේ ගේමක් ද ගහන්නේ කියලා. විපක්ශේ ආණ්ඩුවට විරුද්ධව ගේමක් ගහන්න හිටියේ ඔච්චරයි. උන් ගානට මට්ටු කරලා තියෙන්නෙ ආණ්ඩුවෙන්
අනිත් එක හොරු ඇල්ලුවත් නිකම්මු ඇල්ලුවත් ගෝඨට ජන්දේ දීපු උන් වෙනස් වෙන්නේනෑ. උන්ට කොහොමත් ආතල්. කෑගහන්නේ ජන්දේ දුන්නා වගේ රඟපාන උනුයි, UNP එකට දීපු උනුයි, ජෙප්පොයි විතරයි.
ඔව් බදුර්ඩීනුත් පස්සෙන් හිනා වෙනවලු. ඉරානෙ ඇමරිකා කේස් නිසා තෙල් මිලත් උඩටම නැගල.බඩු මිල රන්ජගෙ ශෝ එක පෙන්නල උස්සන්න වගේ යන්නෙ මේ සුමානෙ


උබ හරියටම හරි බන්. මෙතන කලබල වෙන්න හේතුවක් නෑ. ගෝටට ඡන්දෙ දුන්න කියලා බොරු කියන අය තමයි චුරු චුරු ගාන්නේ. ගෝටට ඇත්තටම චන්දෙ දීපු අය එහෙම ලොකු අවුලකින් නෙවේ ඉන්නෙ. මේවා ආතල් සීන්. වෙන දෙයක් බලන් ඉන්නයි තියෙන්නෙ. ගෝටට ජන්දේ දීපු උන් වෙනස් වෙන්නේනෑ.










Apo onna awith ganja gahana gon toyi+jepi set eka.![]()


මොනවද බන් මේ ගොන් ආතල්....මොනවද මේ කරන්නේ ? පිස්සුද මුන්ට ?මෝඩ පක්කුන්ට මේවා ආතල් උනාට වැඩි දෙනෙකුට මේවා මෝඩ චුන්....

Erozan mona kiyaida danne na me gana...![]()
කිරි කලේට ගොම බෙට්ටක්ම දාගන්න හදන්නේ

Kiri kale kiyanne epa bn... kohomath oka echchara pure na...![]()

Mama ehema kiwwada?![]()
owa wadak na ban man me balan inne america wa iran walata gahanakan.DVD වල Gay පෝන් වෙන්න ඇති මූ දාපු සෙල්ලන් ත් තියනවද දන්නේ නෑ![]()