රන්ජා_live

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,698
    1
    60,320
    113
    Mother Earth
    මේ මොන විකාරද හුත්තො. මෙහෙම වැඩක් නෑ. ambush එකක් දීල අරූව බිම දාලා අත් දෙක පිටිපස්සට තියල මාංචු දාන්න ඕන.:yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔව් බදුර්ඩීනුත් පස්සෙන් හිනා වෙනවලු. ඉරානෙ ඇමරිකා කේස් නිසා තෙල් මිලත් උඩටම නැගල.බඩු මිල රන්ජගෙ ශෝ එක පෙන්නල උස්සන්න වගේ යන්නෙ මේ සුමානෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    රාජිත ආණ්ඩුව ඇන්දුවේ නෑ. නීතියත් එක්ක ඌ ගානට ගේම ගැහුවා.

    චම්පික හිතුවේ මොන ආණ්ඩුවකටවත් ඌට අත තියන්න බෑ කියලා. ඌට වොර්නින් එකක් දුන්නේ ඇතුලට දාලා. යකඩ මිනිසා කියලා ඌවම බ්‍රෑන්ඩ් කරගත්තේ ඒකයි. වටේ හිටපු උන් කෑගැහුවේ හැප්පුනේ වැරදි එකා කියලා කිව්වෙත් ඌ කාටවත් අල්ලන්න බෑ මොනවත් කරන්න බෑ කියලා මිනිස්සුන්ගේ මොලේට යවන්න. ඌ ගැන දන්න උන් දන්නවා ඌ මොනවගේ ගේමක් ද ගහන්නේ කියලා. විපක්ශේ ආණ්ඩුවට විරුද්ධව ගේමක් ගහන්න හිටියේ ඔච්චරයි. උන් ගානට මට්ටු කරලා තියෙන්නෙ ආණ්ඩුවෙන්


    අනිත් එක හොරු ඇල්ලුවත් නිකම්මු ඇල්ලුවත් ගෝඨට ජන්දේ දීපු උන් වෙනස් වෙන්නේනෑ. උන්ට කොහොමත් ආතල්. කෑගහන්නේ ජන්දේ දුන්නා වගේ රඟපාන උනුයි, UNP එකට දීපු උනුයි, ජෙප්පොයි විතරයි.

    උබ හරියටම හරි බන්. මෙතන කලබල වෙන්න හේතුවක් නෑ. ගෝටට ඡන්දෙ දුන්න කියලා බොරු කියන අය තමයි චුරු චුරු ගාන්නේ. ගෝටට ඇත්තටම චන්දෙ දීපු අය එහෙම ලොකු අවුලකින් නෙවේ ඉන්නෙ. මේවා ආතල් සීන්. වෙන දෙයක් බලන් ඉන්නයි තියෙන්නෙ. ගෝටට ජන්දේ දීපු උන් වෙනස් වෙන්නේනෑ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,544
    8,294
    113
    ඔව් බදුර්ඩීනුත් පස්සෙන් හිනා වෙනවලු. ඉරානෙ ඇමරිකා කේස් නිසා තෙල් මිලත් උඩටම නැගල.බඩු මිල රන්ජගෙ ශෝ එක පෙන්නල උස්සන්න වගේ යන්නෙ මේ සුමානෙ

    you are genuine:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ හරියටම හරි බන්. මෙතන කලබල වෙන්න හේතුවක් නෑ. ගෝටට ඡන්දෙ දුන්න කියලා බොරු කියන අය තමයි චුරු චුරු ගාන්නේ. ගෝටට ඇත්තටම චන්දෙ දීපු අය එහෙම ලොකු අවුලකින් නෙවේ ඉන්නෙ. මේවා ආතල් සීන්. වෙන දෙයක් බලන් ඉන්නයි තියෙන්නෙ. ගෝටට ජන්දේ දීපු උන් වෙනස් වෙන්නේනෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    රන්ජන්ව අත්තඩංගුවට අරගෙන ජාතික ආරක්ෂාව තහවුරු කල, අතිගරු ගෝඨාබය සර්ට අපගේ උත්තමාචාරය
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    රන්ජාගේ නාට්‍ය රග දක්වන අතරතුර ගෝල්ෆේස් එකම ගෙඩිය පිටින් විකුනලාද දන්නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොනවද බන් මේ ගොන් ආතල්....මොනවද මේ කරන්නේ ? පිස්සුද මුන්ට ? :angry::angry: මෝඩ පක්කුන්ට මේවා ආතල් උනාට වැඩි දෙනෙකුට මේවා මෝඩ චුන්.... කිරි කලේට ගොම බෙට්ටක් දාගන්න වැඩ මේවා....හිරිකිතයි....කුජීතයි :angry::angry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනවද බන් මේ ගොන් ආතල්....මොනවද මේ කරන්නේ ? පිස්සුද මුන්ට ? :angry::angry: මෝඩ පක්කුන්ට මේවා ආතල් උනාට වැඩි දෙනෙකුට මේවා මෝඩ චුන්....

    Erozan mona kiyaida danne na me gana...:baffled: