ප්ලෑන් එක තේරුනා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාටද බං පොලිසිය බාර? ජනාධිපතිටද? අගමැතිටද? නැත්නම් ස්වාධීනද?
    මේ ටිකේ වෙන සිද්දි හෙන මන්දබුද්ධිකයි.:confused:

    පොලිස් කොමිසම බන්..මොක්කු ඇඟිලි ගහනවද කියල කව්ද දන්නේ ? මේවානම් හෙන මොංගල් වැඩ....රන්ජන් කියන්නේ මෝඩ මනුස්සයෙක් උනාට හිරේ ඉන්න ඕන එකෙක් නෙමෙයි.....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොලිස් කොමිසම බන්..මොක්කු ඇඟිලි ගහනවද කියල කව්ද දන්නේ ? මේවානම් හෙන මොංගල් වැඩ....රන්ජන් කියන්නේ මෝඩ මනුස්සයෙක් උනාට හිරේ ඉන්න ඕන එකෙක් නෙමෙයි.....

    කොමිසම ස්වාධීන නම්, ලොක්කො දෙන්නට ඇඟිලි ගහන්න පවර්ස් නැත්නම් මොකෙක් හරි පිස්සුවක් කරන සීන් එකක් පේන්නේ. ආන්ඩුවේ උනුත් තමුන්ගෙ චන්ද කැඩෙන වැඩ වෙද්දී ගුලි කාලා වගේ ඉන්න එකත් තේරෙන්නේ නෑ.:confused:

    ගොන්ජා වැල සීන් එකට හිරකරොත් හිරු රඟන රැඟිල්ලට රෙනෝ කාරයාව ජන්ගිය පිටිං ලිඳේ දානවා ශුවර් :rofl::rofl::P
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    police komisame inne unp anduwa kale apu set eka. un oya weda karanne

    උං පිස්සු නටනවනං පාර්ලිමේන්තුවට උන්ව නවත්තන්න බලයකුත් නැත්නම් ඇයි මහින්දගේ සෙට්එක කට වහං ඉන්නේ? සමනල්ලු ටික ගෝටගේ පතුරු යවනවා. සජිත්ට පාර කැපෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාම යෝජනා ගන්න බැරුව හිටපු එකා ට සෙට් උන ආතල් එක....මේක මුගේම වැඩක්ද මන්ද ?
     
    :rofl::rofl: