කාටද බං පොලිසිය බාර? ජනාධිපතිටද? අගමැතිටද? නැත්නම් ස්වාධීනද?

කාටද බං පොලිසිය බාර? ජනාධිපතිටද? අගමැතිටද? නැත්නම් ස්වාධීනද?
මේ ටිකේ වෙන සිද්දි හෙන මන්දබුද්ධිකයි.![]()
පොලිස් කොමිසම බන්..මොක්කු ඇඟිලි ගහනවද කියල කව්ද දන්නේ ? මේවානම් හෙන මොංගල් වැඩ....රන්ජන් කියන්නේ මෝඩ මනුස්සයෙක් උනාට හිරේ ඉන්න ඕන එකෙක් නෙමෙයි.....




police komisame inne unp anduwa kale apu set eka. un oya weda karanne
කොමිසම ස්වාධීන නම්, ලොක්කො දෙන්නට ඇඟිලි ගහන්න පවර්ස් නැත්නම් මොකෙක් හරි පිස්සුවක් කරන සීන් එකක් පේන්නේ. ආන්ඩුවේ උනුත් තමුන්ගෙ චන්ද කැඩෙන වැඩ වෙද්දී ගුලි කාලා වගේ ඉන්න එකත් තේරෙන්නේ නෑ.
ගොන්ජා වැල සීන් එකට හිරකරොත් හිරු රඟන රැඟිල්ලට රෙනෝ කාරයාව ජන්ගිය පිටිං ලිඳේ දානවා ශුවර්

