porn බලන්න ඇබ්බැහි වෙලා - වෛද්‍යවරයෙක්, බෙහෙත්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    porn බලන්න ඇබ්බැහි වෙලා - වෛද්‍යවරයෙක්, බෙහෙත්

    හොඳ ඩොක්ට කෙනෙක් කියන්න මේ සම්බන්ධව කතා කරලා බෙහෙතක් ගන්න පුලුවන් ගොඩක් පින් :(:(:(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    disconnect ur internet permanently and don't use smart phone anymore,
    keep ur self busy always with any other activity and don't be alone at ur room or house
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    disconnect ur internet permanently and don't use smart phone anymore,
    keep ur self busy always with any other activity and don't be alone at ur room or house

    ඒක කරන්න බෑ යාලුවා ඒකයි මම මෙහෙම උදව්වක් ඉල්ලන්නේ
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    you can try bawanawa
    try to always be wit some good company
    if above 18 marry

    doctor or medicine is not much useful, you have to come out by yourself
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හොඳ ඩොක්ට කෙනෙක් කියන්න මේ සම්බන්ධව කතා කරලා බෙහෙතක් ගන්න පුලුවන් ගොඩක් පින් :(:(:(


    බෙහෙතක් කියන්නද?


    1. මුලින්ම කියපන් ඇයි පිරිමි වැල බලන්නෙ කියලා.


    වැල බැලුවම සැපක් දැනෙන්නෙ. ගෑනුන්ගෙ හෙලුව දකිනකොට ආතල්.




    2. එතකොට ඔය ගෑනු හෙලුව පොන්නයෙක් හෝ ගෑනියෙක් බැලුවම අර ආතල් එකම දැනෙනවද?


    නැහැ. ගෑනු/ පොන්නයො ආස පිරිමින්ගෙ ඒවා බලන්න.


    3. එතකොට ඔය කියන සැප/ආතල් එක වැලේ තියෙනව නම් දකින හැම කෙනාටම ආතල් වෙන්න එපැයි. වැලේ ඉන්න අයගෙ දෙමාපියන්ට පවා... ගෑනු වැල සීන් දකින් පොන්ස්ලටත් ආතල් වෙන්න එපැයි.



    නැහැ. සැප තියෙන්නේ ඒ ගෑනු/ පිරිමි රූප වල නෙවෙයි. ඒ ඒ අය තමන්ගෙ හිතේ හදාගත්ත සංකල්පයක් විතරයි ඔය සැප. ඇත්තටම රූප වල කිසිම සැපක්/දුකක් නැහැ.



    4. එතකොට ඔය සැප නැති දෙයකින් සැප ගන්න හැදුවට කවදාවත් ල‍ැබිලා පිනවිලා ඉවර වෙයිද?


    නැහැ. හැමදාම නැති සැපක් වැල රූප වලින් හොයනව විතරයි. ඇති වෙන්නෙ නැහැ. ඇති වෙන්න ඒ සැප ඇත්තටම වැල වල නැහැ. හිතේ සංකල්පයක්. වැලේ තිබ්බ නම් දකින ඕන කෙනෙක්ට සැපයි.


    ඉතින් ඔය නැති දෙයක් හොය හොය වැල පස්සෙ යන එක අර්ථවත් වැඩක්ද අසාර වැඩක්ද?




     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක කරන්න බෑ යාලුවා ඒකයි මම මෙහෙම උදව්වක් ඉල්ලන්නේ



    ubage google account eke setting hadapan, ethakota malate uba google eke porn serch karata enne naha,

    anika dawas 2kta serayak kohomada yako addiction kiyanne? ubata mongalda
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :shocked::shocked::shocked:



    සර්ච් කරන්නේ නැතුව කෙලින්ම සයිට් එකට යනවනම් :rolleyes:



    uba google eke kelin site eka type karata enne naha,
    habai home page eke save karala thiyanam serama delete karapan

    smart phone ekaknam register weyan under 18 kiyala
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    uba google eke kelin site eka type karata enne naha,
    habai home page eke save karala thiyanam serama delete karapan
    smart phone ekaknam register weyan under 18 kiyala
    elakiri එකත් බ්ලොක් කරන්න වෙනවා :(
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    Ane bola ostharla wge loku talk denne nathuwa thopi danna doctor knk inwan kypallko yakoo doctor knk hoynne me sambandwa mta uduwak ilumwa pandi tal denne nathuwa udu krpan watila inna amaruwa danne mamane ubala newei