LIVE UPDATES Iran's top general Soleimani killed in US airstrike

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,181
    9,070
    113
    US උන්ට කිසිම මානව හිමිකම් චෝදනාවක් නැහැ :angry::angry:

    ඉරානේටත් කෙලි නැති වෙන්නම :dull:

    ආයෙ පිස්සුවක් ඇතැයි තමන්ටම චෝදනා කරගන්න :rolleyes::rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,727
    113
    My point is all articles and videos you have quoted are basically opinions and not proven in actual combat. Even I can make such videos by pulling claims out of my ass.

    You make wild claims about DF17 even more than its own manufacturers. It has never been used in combat and even military analysts don't know what its full capabilities are. Yet you seem to know better.

    And what you have mentioned about the cost is again purely your opinion and speculation- cost won't matter if they go into full on war - it's part of the package. See how the Iraq war was fought to get an idea.

    I don't like the USA (or any other superpowers for that matter), but that doesn't mean they aren't actually powerful. It feels cool to hate on the USA and glorify Russia and China but if you have at least some idea about global aerial and naval warfare you'd know the reality of the situation is very different. USA in 2020 is more lethal and technologically advanced than what it was in 2010.

    Anyways if you want to believe all of what you believe be my guest I have no intention of changing your mind.

    this is the harsh reality, prens :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉරාකයේ අගනුවරට මෝටාර් - රොකට් ප්‍රහාර

    ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන්” ප්‍රදේශයට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.

    “ග්‍රීන් සෝන්” යනු බැග්ඩෑඩ්‍ නුවර “ජාත්‍යන්තර කලාපය” යනුවෙන් හඳුන්වන ප්‍රදේශයයි.

    ඇමෙරිකාවෙන් මාරාන්තික ප්‍රහාර එල්ල වීමෙන් පසු මෙලෙස ඉරාක අගනුවරට රොකට් හා මෝටාර් ප්‍රහාර එල්ල වී තිබේ.

    ඇමෙරිකා එක්සත් ජනපදය සිකුරාදා එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු වූ කසීම් සුලෙයිමානී සහ ඉරාකයේ සන්නද්ධ හමුදාවල ඉහළ පෙළේ නායකයකු වූ අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු ඉරාන හා ඉරාක සන්නද්ධ කල්ලි නායකයෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

    ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි.

    එක් රොකට් ප්‍රහාරයක් “ග්‍රීන් සෝන්” ප්‍රදේශයේ පතිත වූ බවත් අනෙක ඒ ආසන්නයේ පතිත වූ බවත් ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේය.

    ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය තුළ අනතුරු ඇඟවීමේ නළා නාද වූ ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

    ඉන් අනතුරුව උතුරු බැග්ඩෑගයේ පිහිටි බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ ආරක්ෂක අංශ සඳහන් කළේය. ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින්නේ එම කඳවුරේය.

    රොකට් ප්‍රහාරවලින් පසුව අනතුරු ඇඟවීමේ නළා නාද වූ බවත් රොකට් ප්‍රහාර එල්ල වූ ප්‍රදේශ සෙවීම සඳහා ආවේක්ෂණ ඩ්‍රෝන යානා යැවූ බවත් තවදුරටත් වාර්තා විය.

    Source: lankadeepa.lk
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

    තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති.

    ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එලෙස එම වෙබ් අඩවියට පිවිසුණු බව ඔවුහු පැවැසූහ.

    ඉරානයේ හැකර්කරුවන් පිරිසක් යැයි පැවසෙන එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ.

    එම වෙබ් අඩවිය ඇමෙරිකානු පුරවැසියන්ට රජයේ ප්‍රකාශන කිසිදු වියදමකින් තොරව ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. වෙබ් අඩවියේ නම වෙනස් කිරීමෙන් පසු ඔවුන් එහි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි මහතාගේ සහ ඉරාන ධජයේ රූප ද පළ කර තිබේ.

    “සුලෙයිමානීගේ වසර ගණනාවක අසමසම කැපවීමේ ප්‍රතිඵලය ප්‍රාණත්‍යාග” යැයි සඳහන් කරමින් හැකර්කරුවන් රූප සටහනක් නිර්මාණය කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපතිවරයාට අත මිට මොළවා පහරක් එල්ල වන අයුරු ද දක්වා තිබිණි. ඊට යටින් ඉරාන මිසයිල ද එම රූප සටහනට එක් කර තිබිණි.

    “ඔහු නික්ම ගිය නමුත් දෙවියන්ගේ බලයත් සමඟ ඔහුගේ රාජකාරිය සහ මාර්ගය අවසන් වෙන්නේ නැහැ. ඔහුගේ ලෙයින් සහ අනෙකුත් විරුවන්ගේ ලෙයින් දෑත් අපවිත්‍ර කරගත් අපරාධකරුවන්ගෙන් පළිගන්නවා” යැයි ද එම රූප සටහනේ දක්වා තිබිණි.

    “මෙය ඉරානයේ සයිබර් හැකියාවේ පුංචි දෙයක් පමණයි” යනුවෙන් ද වෙබ් පිටුවේ තවත් තැනක දැක්විණි.

    image_21f0b708cc.jpg

    image_62562ad70c.jpg

    Source: lankadeepa.lk
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉරානයේ ස්ථාන 52කට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

    ඉරානය ඇමෙරිකානුවන්ට කිසියම් ම හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබේ.

    ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් මේ බව දක්වා ඇත.

    ප්‍රහාර එල්ල කිරීමට නියමිත ස්ථාන ඉරානයට සහ එහි සංස්කෘතියට අතිශය වැදගත් බවත්, ඇමෙරිකාවට තවදුරටත් ඉරානයේ තර්ජන අවශ්‍ය නැති බවත් ඔහු පවසා ඇත.

    එය ඇමෙරිකාව මින් පෙරදී පහර නොදුන් තරමේ ප්‍රහාරයක් විය හැති බවද ඔහු සඳහන් කර තිබේ.

    හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු ආකාරයකින් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

    Source: lankadeepa.lk
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315

    :lol:බයවෙලා ගූ ගිහින්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    ත්‍රම්ප්ට අමතක වෙලා ඉරණය කියන්නේ න්‍යෂ්ටික අවි ආයුධ තියෙන රටක් කියලා.
    ඉරානයට එරෙහිව යුදධයෙහිදී ට්‍රම්ටත් කන්න වෙනවා කියලා අමතක වෙලා:lol::lol:
    මේ ඇමරිකාවේ ගොන් වැඩ වලින් වෙන්නේ ඉරානය ත් මුස්ලිම් ත්‍රස්ථ වාදීන්ගේ ගොදුරක් වෙනවා

    කැරි ට්‍රම්ප් හොංකොං වලට කරපු දේට ඕකා කාගෙන් හරි මට්ටු වෙන්න ඕන.ඌ බලන්නෙ middle east වගේම අාසියාවත් කාල දාන්න.උගේ ඊළග ටාගට් ඵක ඒක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,552
    1
    60,005
    113
    Mother Earth
    කැරි ට්‍රම්ප් හොංකොං වලට කරපු දේට ඕකා කාගෙන් හරි මට්ටු වෙන්න ඕන.ඌ බලන්නෙ middle east වගේම අාසියාවත් කාල දාන්න.උගේ ඊළග ටාගට් ඵක ඒක.

    ට්‍රම්ප් විතරක් නෙමෙයි. ජෝර්ජ් බුෂ්ගෙ කාලෙ ඉඳන් තිබ්බා. උන්ගෙ මොනා හරි මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා මුළු ලෝකයම තමුන්ගෙ අණසකට යටත් කර ගන්න. දිගු කාලීන සැලැස්මක්. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    lmao are you stupid or idiot.:lol::lol::lol: they cant do shit iran have S400 even F22 cant do shit to S400 systems newer F35 is inferior to F22 BTW. iran have large army and navy US can take some arias but they cannot conquer whole country

    see this it will show iran military strength VS USA

    US days are numbered when china mass produce DF17.

    It's nice to meet someone who have flown f22 against S400:rofl:

    You stupid fuck, S400 is an anti aircraft system protecting important ground assets. F22 is an air superiority fighter which means you dumb cunt, it's made to fight other fighters :rofl:

    You know nothing you whiny bitch :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    My point is all articles and videos you have quoted are basically opinions and not proven in actual combat. Even I can make such videos by pulling claims out of my ass.

    You make wild claims about DF17 even more than its own manufacturers. It has never been used in combat and even military analysts don't know what its full capabilities are. Yet you seem to know better.

    And what you have mentioned about the cost is again purely your opinion and speculation- cost won't matter if they go into full on war - it's part of the package. See how the Iraq war was fought to get an idea.

    I don't like the USA (or any other superpowers for that matter), but that doesn't mean they aren't actually powerful. It feels cool to hate on the USA and glorify Russia and China but if you have at least some idea about global aerial and naval warfare you'd know the reality of the situation is very different. USA in 2020 is more lethal and technologically advanced than what it was in 2010.

    Anyways if you want to believe all of what you believe be my guest I have no intention of changing your mind.

    Most important fact is this dude knows full capabilities of three top secret weapons systems from three most powerful nations :rofl: F-22, S400 and DF17.

    Who is he? :rofl:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Most important fact is this dude knows full capabilities of three top secret weapons systems from three most powerful nations :rofl: F-22, S400 and DF17.

    Who is he? :rofl:

    Best part is it is never confirmed if Iran has the S400. Russian never sold the S400 to them by name. They have a few S300-PMU2 batteries and it is not 100% known if Russian sold any S300-PMU3 (which is essentially the S400) to them. But this guy seems to know that with certanity.

    Irans Air Force is not a threat to the USAF - their most modern fighter seem to be the Mig-29.
    Their air defense even with the assumption of having S400, does not have the ability to last more than the first leg of a US lead aerial attack. It will be a costly operation to the US in the first few days until at least the S300 batteries are taken out, but after that USAF will just crush them.
    Iranian ground troops are experts in hybrid warfare. A ground invasion against Iran would be challenging but I doubt if the US will even want to go there.

    Lots of people here cheering Iran does not understand what and who they are. Their real strength is TERRORISM. Iran has the capability to carry out terrorist strikes through a number of their proxy terror groups at will. If you guys are cheering for Iran, know that they are not the white knight you think they are.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    Best part is it is never confirmed if Iran has the S400. Russian never sold the S400 to them by name. They have a few S300-PMU2 batteries and it is not 100% known if Russian sold any S300-PMU3 (which is essentially the S400) to them. But this guy seems to know that with certanity.

    Lots of people here cheering Iran does not understand what and who they are.
    Irans Air Force is not a threat to the USAF - their most modern fighter seem to be the Mig-29.
    Their air defense even with the assumption of having S400, does not have the ability to last more than the first few days of a US lead aerial attack.

    Their real strength is TERRORISM. Iran has the capability to carry out terrorist strikes through a number of their proxy terror groups at will. If you guys are cheering for Iran, know that they are not the white knight you think they are.

    :yes: Your last sentence is corrrect. The real strength is terrorism. I wrote previously that Soleimani was no saint either, though I don't condone his killing. There are factors that are unknown to us that led to this. Otherwise he was not targeted bythe US or the Mossad before.

    Remember the "Mother of all wars" that Saddam so gallantly fought.:oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    :yes: Your last sentence is corrrect. The real strength is terrorism. I wrote previously that Soleimani was no saint either, though I don't condone his killing. There are factors that are unknown to us that led to this. Otherwise he was not targeted bythe US or the Mossad before.

    Remember the "Mother of all wars" that Saddam so gallantly fought.:oo:

    Both countries real strength is terrorism:lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලංකාවේ නම් කැරි තම්බි, ඉරානේ නම් අහිංසක මිනිස්සු.
    ට්‍ර්ම්ප් ට ජය.
    මුස්ලිමනුවන්ට තිත.

    Not every terrorist is a Muslim, but every Muslim is a terrorist.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Edward Kenway, ramishka, asylum

    ඇමරිකාව, රුසියාව, චීනය, ඉරාණය වගේ රටවල් පාවිච්චි කරන නවීන යුධ අවිආයුධ සහ එයාලගෙ හමුදා බලය ගැන ඔයාලා තුන්දෙනාටම හොද දැනුමක් තියෙනවා කියලා හිතෙනවා. :rolleyes:

    ඉතින් ඔයාලට පුලුවන්ද වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරලා මේ දැනුම එළකිරි එකේ හැමෝම එක්ක බෙදාගන්න? සිංහලෙන් ලියන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචන්ලා මොකද මේ සබජට් එකට අදාල ඉංග්‍රීසි වචන ගොඩක් එවුන්ට හුරු නැතුව ඇති. :love: