BREAKING: Iran threatens to attack White House

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,735
    28,092
    113
    නියමයි , හොඳ වැඩේ කිය කිය මෙහෙ ඉඳන් හැමිනෙන්න හදන්න එපා, ලoකාවෙත් යුද්ධෙ තිබ්බනෙ,මතකනෙ ඒ කාලේ අහිoසක මිනිස්සු මැරුන විදිහ..ඒ නිසා මෙහෙම ඒවගෙන් ආතල් ගන්න තරම් පොන්න ජාතියක් නොවී ඉමු.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මේකෙ ගොඩක් උන්ට අමතක වෙලා අැමරිකන් හමුදාව අවුරුදු 17ක් ඉරාකයේ කට්ට කනව කියල පටන් ගත්ත දේ ඉවරකරගන්න බැරුව.:D.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,079
    113
    Gotland
    yuddayak awoth lankawen amarican forces walata supply denna badila innawa anduwa. e nisa eken loku aadayamak enawa apita
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පේනවානේ පිස්සු යක්කු රටවල් වල ජනාදිපති උනාම වෙන වැඩ. ට්‍රම්ප් කාරය ආපු දවසේ ඉදන් පිස්සු කෙලින්නේ. මෙච්චර කල් මෙක්සිකෝ තාප්පයක් අල්ලන් දැගලුව දැන් ලෝක යුද්ධයක් පටන් ගන්න තැනට පත් කලා:angry:
    බලයට ආපහු එන්න පොරට තියෙන තණ්හාවක්...:dull:ලබන පාර ඔය මඟුල්වලින් දිනලා ආවොත් අපිටත් සැප තමයි...:sorry::love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,809
    113
    -~උලක් උඩ-~
    Untitled.png

    රෙප් දෙන එතික්ස් දන්නැති, කාලකන්නියොත් මේකෙ ඉන්වද බන්.:dull::dull:. අනිත් එක මේකෙ ත්‍රෙඩ් එකක් තිබුනා ඉමේජ් එකක් දාන හැටි.. ඒක බලන්න මේ දාපු කෙනා:yes::yes:
     
    • Like
    Reactions: JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Untitled.png

    රෙප් දෙන එතික්ස් දන්නැති, කාලකන්නියොත් මේකෙ ඉන්වද බන්.:dull::dull:. අනිත් එක මේකෙ ත්‍රෙඩ් එකක් තිබුනා ඉමේජ් එකක් දාන හැටි.. ඒක බලන්න මේ දාපු කෙනා:yes::yes:
    මටත් ඕක දාලා රෙප් කපල තිබුණ...:Dඔකේ තියෙන්නේ කුණුහරුප සයිට් එකක ලින්ක් එකක් එක නිසා මාත් ඔය ගැන මේ ත්‍රෙඩ් එකේ දැම්ම...:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Untitled.png

    රෙප් දෙන එතික්ස් දන්නැති, කාලකන්නියොත් මේකෙ ඉන්වද බන්.:dull::dull:. අනිත් එක මේකෙ ත්‍රෙඩ් එකක් තිබුනා ඉමේජ් එකක් දාන හැටි.. ඒක බලන්න මේ දාපු කෙනා:yes::yes:
    දැන් පින්තුර දාන්න බෑ රෙප් පැනල් එකේ මම හිතන්නේ, ලොක්ක මොකක්හරි කරලා ඇඩ්‍රස් එක විතරයි පේන්නේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,176
    24,409
    113
    Untitled.png

    රෙප් දෙන එතික්ස් දන්නැති, කාලකන්නියොත් මේකෙ ඉන්වද බන්.:dull::dull:. අනිත් එක මේකෙ ත්‍රෙඩ් එකක් තිබුනා ඉමේජ් එකක් දාන හැටි.. ඒක බලන්න මේ දාපු කෙනා:yes::yes:

    usercp eke
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,809
    113
    -~උලක් උඩ-~
    මටත් ඕක දාලා රෙප් කපල තිබුණ...:Dඔකේ තියෙන්නේ කුණුහරුප සයිට් එකක ලින්ක් එකක් එක නිසා මාත් ඔය ගැන මේ ත්‍රෙඩ් එකේ දැම්ම...:D
    අහ්හ් විනෝදෙට රෙප් කපන පොරක්!:dull:
    දැන් පින්තුර දාන්න බෑ රෙප් පැනල් එකේ මම හිතන්නේ, ලොක්ක මොකක්හරි කරලා ඇඩ්‍රස් එක විතරයි පේන්නේ
    ඒක හොඳයි බන්.ලොක්කට පින් සිද්ධ වෙච්චාවේ:yes::yes:
    රෝසි ආච්චි;25064825 said:
    usercp eke bbcode eka disabled ban, eka nisa dan images embed wenne na, link eka witharai pennanne[/QUOTE]

    [SIZE="3"]ඒක හොඳයි බන්.. කාලයක් මම යූසර් පැනල් එක පැත්තෙ යන එක නතර කරලා තිබ්බ.තෑන්ක් දැනුවත් කලාට:yes::yes:[/SIZE]
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    uba hithuwada unta pissu kiyala muhuda madata bottu walin gihin okata gahanna missiles thiyagena.

    gahanna onenam missiles yawai

    boat wadagath wenne hormuz strait eka block karanawanm

    :lol::lol::lol: okata anuwa iran kiyanne RPG AK technicals bottu witharak thiyana ratak wena kisima weapon ekak na unta aduma gane US drone ekak parana F16 ekak wath shoot down karanna ba.

    BTW US carrier ekakatanam gahnna thama iran eunta ba safe distant thiyagana hitiyoth ekata gahnanam US carrier eka sahena langata enna wenawa iran shore eke.

    unge ballistic missile counter karanna puluwan us carrier grope eke thiyana defences walin.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    uba hithuwada unta pissu kiyala muhuda madata bottu walin gihin okata gahanna missiles thiyagena.

    gahanna onenam missiles yawai

    boat wadagath wenne hormuz strait eka block karanawanm

    carrier එකකට ගහන්න missile තියනවද යකෝ iran වලට? :lol: carrier එකක 300 ඉන්නවා කියල හිතන් හිටපු උඹනේ ඉතින් කියන්නේ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    :lol::lol::lol: okata anuwa iran kiyanne RPG AK technicals bottu witharak thiyana ratak wena kisima weapon ekak na unta aduma gane US drone ekak parana F16 ekak wath shoot down karanna ba.

    BTW US carrier ekakatanam gahnna thama iran eunta ba safe distant thiyagana hitiyoth ekata gahnanam US carrier eka sahena langata enna wenawa iran shore eke.

    unge ballistic missile counter karanna puluwan us carrier grope eke thiyana defences walin.

    Ballistic missiles on a moving ship? :rofl: Dude.... :lol:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    :no: Pissuda bn , Trumpta one widiyata yudda karanne na, un athagahanna hamoma agree unoth witharai, anika Russia, China set unoth UN ekedi USA walata ariwi okkoma ekathuwela, Kotinma Canadawe ekath kamathi na Trump ta, Trump thani wenawa :D

    ohoma US un gahai nam ara Vietnam wala goviyo set ekakagen naspuk wenna kaawe US un :D US unta war ekak dinanna nam Iran athulenma gemak adala thama karanna wenne, ex- Anduwa peralanna mokakhari wage ekak karala

    මචන් ඔය ප්‍රශ්නෙට රුසියාවේ පුටින් අතදාපු ගමන් ඇමරිකන් ජනාධිපති ඔය ටෝක් අකුල ගන්නවා...බලපන් කිසිම තැනක රුසියාවට හින්ට් එකක්වත් පාස් කරන්නේ නෑ ට්‍රම්ප්....ඉරානෙත් තියනවා රුසියන් බේස් එකක්...ඊලගට චීනය..චීනෙයි රුසියාවයි එකතු වෙලා නවත්තපන් කිවිවොත් ඇමරිකාව ඊට උඩින් වචනයක් කියන් නෑ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ballistic missiles on a moving ship? :rofl: Dude.... :lol:

    iran have only ballistic missiles they don't have any other that can even reach a carrier in sea and if you know the path that carrier moving you can launch missile at it if its going to hit or no is a another story if iran want to try to sink US carrier they will try there ballistic missile if it even reach carrier the missile will get shot down by defenses.

    BTW how is syrian and US war going?:lol::lol::lol:
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    IRAN Declares WAR as per the old Persian traditions by Furling RED FLAG on its Iconic Mosque "The Holy Dome Of Jamkarān Mosque, Qom, #Iran." on which Lisarat al-Hussain is written, which says "vengeance is imminent"

    This is escalating!!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    iran have only ballistic missiles they don't have any other that can even reach a carrier in sea and if you know the path that carrier moving you can launch missile at it if its going to hit or no is a another story if iran want to try to sink US carrier they will try there ballistic missile if it even reach carrier the missile will get shot down by defenses.

    BTW how is syrian and US war going?:lol::lol::lol:

    Only imbecile like you will waste a ballistic missile on a moving target :lol: And only equally dumb fuck will try to shoot down a ballistic missile when they can simply move away :lol:

    They don't move every time :P

    When a ballistic missile is on the way to your location, they sure will :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    When a ballistic missile is on the way to your location, they sure will :lol:
    Lol do you think ballistic missile is a Push bicycle :lol: even If someone from inside give that news to US navy, they don't even have chance to turn their heads :lol::lol::lol:
     
    Last edited: