Loan gahanna neme thawa salli tikak wediyen hoyaganna widihak hoyapan issalla
CEB Norochcholai ne?
Uba oya dala tyena wahana set eka test drive karala balapan. ubata set wena eka ganin
Thanx mchnla. eka thmaa. thawa tikak hithala balamu

Loan gahanna neme thawa salli tikak wediyen hoyaganna widihak hoyapan issalla
CEB Norochcholai ne?
Uba oya dala tyena wahana set eka test drive karala balapan. ubata set wena eka ganin

1. ලක්ශ 30යි
2. රු.5000
3. ඉඳලා හිටලා දුර ගමන් යන්න ඕන. වැඩියෙන්ම ටවුන් එකේ
ඇල්ටො , වැගන් ආර් ආස නෑ
ලීස් කරන්නත් කැමති නෑ
බ්‍රෑන්ඩ් නිව් ගන්නයි වැඩි කැමැත්ත
තව ප්‍රශ්නයක් මචංලා ... මේක මං ගන්න පළවෙනි වාහනේ. Auto ගන්න එකද නැත්නම් manual ගන්න එකද වඩා හොඳ?
* Wadienma Town eke nam Auto ganna Manual Padinna giyahama epa wenawa
*30 Kata Brand new tienne nam itin alto wagon r walata amatharawa perodua Axia Kia Picanto wage thamai. Picanto eka nam shape habai car eka hena podi.
* First car eka nisa hodama option eka KSP90 Vitz ekak wage pickup ehema nam naha habai...tika kalayak padala upgrade wenna...

මම හොන්ඩා ෆිට් එකක් ගන්න හිටියේ ඒ දවස්වල ඉදන්..ඔයිල් බර්න් ඉශූ නිසා අයිඩියා එක අතඇර්ලා දැම්මා...දැන් ආයෙත් එක එහෙම අඩුවට තියෙනවා මාර්කට් එකේ..දැන් අර අවුල තිබ්බ එවා ඔක්කොම හ්දලා ඇති නේද ප්‍රේන්ස්..මයිලේජ් නම් ඔක්කොම 60න් උඩ හැබැයි..
vitz![]()

7.5 මිලියන් තියෙනවා අතේ. සෙඩාන් මිනි එස්යූවී ඕන එකක් නඩත්තු වියදම අඩු ,කොමන් නොවන (CHR/Vezel) රිසෙල් කරන්න පුලුවන් හොද මොකද්ද
මම හොන්ඩා ෆිට් එකක් ගන්න හිටියේ ඒ දවස්වල ඉදන්..ඔයිල් බර්න් ඉශූ නිසා අයිඩියා එක අතඇර්ලා දැම්මා...දැන් ආයෙත් එක එහෙම අඩුවට තියෙනවා මාර්කට් එකේ..දැන් අර අවුල තිබ්බ එවා ඔක්කොම හ්දලා ඇති නේද ප්‍රේන්ස්..මයිලේජ් නම් ඔක්කොම 60න් උඩ හැබැයි..
man lankawe nemei bro inne man langath thiyenne honda fit ekak 2009 ee unata kisima aulak naa yaka wage wada petrol karanawa hondata 1300 cc man gaddi 50000km duwala thibba
Godak case thiyenne Japan JDM version eke machan.
mama hithanne oya gawa thiyenne Honda International
Market ekata gahapu GP1 ekak wenna one
Athe 20lks thiyenawa
7000 k wage ok masekata
Hoda suggestions tikak one Yalu
Oluwe thiyenne lancer glx 2004 or ck2
man langa thiyenne DBA- GE6 meeka japan version eka ne
mama personally kamathima nathi wahanayak....muge requirement ekata itin oka thamai set wenne.... mata nam vitz eka roda 4k hayi karapu vaccum cleaner ekak wage![]()

35-40 Range eke ganna hoda SUV ekak mokakda thiyenne?? 7 Seater unoth wadath hodai....