supermarket එකකට ගිහින් බෝතලේ විවෘත කරන්නේ නැතුව මීපැණි වල quality එක check කරන විදිය තමයි මේ video එකේ තියෙන්නේ. ඔයාලට මීපැණි ගන්න ඕනේ උනොත් ඊළඟ දවසේ මේ විදියට check කරලා බලලා ගන්න. ගොඩක් වෙලාවට හොඳ මීපැණි මේ විදියට හොයාගන්න පුළුවන්.
tfs bro vatinava oyage honey bottles supermarket valin ganna puluvan da?
Farm eke price ekei market eke prie ekei wenasa kohomada?
ThanksSupermarket eke nam danata na bro. One unoth mata kiyanna.
Original wildflower honey 250ml Rs 1000y. Special honey warga thiyenawa, single floral source. ewa 250ml Rs 1500 k wenawa. Original honey market price ekat oya gaana tamai. Fake ewa adui gaana.
නවසීලන්තේ manuka honey තමා ගණන්ම දන්න විදියට.ලෙඩ ගොඩකට හොඳයි..manuka කියන ගහෙන් ඵන මල් වලින් මී මැස්සෝ ගන්න පැණි වලින් තමා manuka honey හදන්නෙ.ඒ ගහ බෙහෙත් ගහක්.
![]()
මී පැණි නරක් වෙන්නේ නැද්ද ඇත්තටම? Bottle එකක store කරලා කොයි තරම් කාළයක් තිස්සේ තියාගන්න පුළුවන් ද නරක් නොවී?
නවසීලන්තේ manuka honey තමා ගණන්ම දන්න විදියට.ලෙඩ ගොඩකට හොඳයි..manuka කියන ගහෙන් ඵන මල් වලින් මී මැස්සෝ ගන්න පැණි වලින් තමා manuka honey හදන්නෙ.ඒ ගහ බෙහෙත් ගහක්.
![]()


mee pani bump
patta machan..
