ඇන්ටනාවක් හයිකරන්ඩ පුලුහන් වයිෆයි රවුටරයක් ගන්ඩ තැනක් තියෙනවද සිංහලු..
F Freereload Well-known member Feb 13, 2019 767 292 63 Jan 6, 2020 #1 ඇන්ටනාවක් හයිකරන්ඩ පුලුහන් වයිෆයි රවුටරයක් ගන්ඩ තැනක් තියෙනවද සිංහලු..
NEMISIS Well-known member Nov 13, 2013 11,363 19,478 113 Colombo Jan 7, 2020 #3 ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා
ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා
F Freereload Well-known member Feb 13, 2019 767 292 63 Jan 7, 2020 #4 NEMISIS said: ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා Click to expand... Eliyen hikarana antanada machan
NEMISIS said: ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා Click to expand... Eliyen hikarana antanada machan
NEMISIS Well-known member Nov 13, 2013 11,363 19,478 113 Colombo Jan 7, 2020 #5 Freereload said: Eliyen hikarana antanada machan Click to expand... ඒත් හයි කරනවා ඇත්තෙ ඔය පොඩි ඇන්ටනා හයි කරන කෙනෙක්ටරේටම වෙන්න ඇති නේද, එක්ස්ටර්නල් ඇන්ටනා එකක් හයි කරන්න වෙනම රවුටරයක් නෙමයිනෙ දෙන්නෙ
Freereload said: Eliyen hikarana antanada machan Click to expand... ඒත් හයි කරනවා ඇත්තෙ ඔය පොඩි ඇන්ටනා හයි කරන කෙනෙක්ටරේටම වෙන්න ඇති නේද, එක්ස්ටර්නල් ඇන්ටනා එකක් හයි කරන්න වෙනම රවුටරයක් නෙමයිනෙ දෙන්නෙ
netnet Well-known member Oct 6, 2016 9,314 8,073 113 Jan 7, 2020 #6 podi antenna 2 ka galawala etanata gahaoan