antenna connectable wifi router

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    ඇන්ටනාවක් හයිකරන්ඩ පුලුහන් වයිෆයි රවුටරයක් ගන්ඩ තැනක් තියෙනවද සිංහලු..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ
    ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ
    ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා

    Eliyen hikarana antanada machan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Eliyen hikarana antanada machan

    ඒත් හයි කරනවා ඇත්තෙ ඔය පොඩි ඇන්ටනා හයි කරන කෙනෙක්ටරේටම වෙන්න ඇති නේද, එක්ස්ටර්නල් ඇන්ටනා එකක් හයි කරන්න වෙනම රවුටරයක් නෙමයිනෙ දෙන්නෙ