RAM Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මගේ PC එකට අලුත් RAM එකක් ගෙනල්ලා ගැහුවා සද්දයක් එනවා නේ බෝඩ් එකේ තියෙන ස්පිකර් එකෙන් 2GB DDR3 Kingston එකක් ගැහුවේ බෝර්ඩ් එක G41 Samsung එකක් එකේ තියෙන RAM එකත් Samsung එකක්

    මේකට මොකද කරන්නේ Bus Speed බලලා ගෙන්න වෙයිද ? නැත්තම් දැන් තියෙන එකේ අංකයටම අළුත් එකත් දාන්න වෙයිද ?
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    bios clear karala gahapan. anika bus speed harida balapan. samahara borad buss speeed wenas nam display enne ne
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    parana ram eka ain karala, aluth eka witharak connect kaloth boot wenawada pc eka?

    bios clear karala gahapan. anika bus speed harida balapan. samahara borad buss speeed wenas nam display enne ne

    අළුත් එක විතරක් ගහලා බැලුවා වැඩ කරේ නෑ , කඩේට ගිහින් කිව්වා අය උගේ එකේ මගේ ඉස්සරාම ගහලා පෙන්නුවා එතකොට වැඩ.
    බෝර්ඩ් එකේ බැටරිය ගලවලා ටික වෙලාවක් ඉදලා අය බැටරිය දාලා බැලුවා එත් එහෙමයි
    මිග් එකක් වදිනවා ඇතුලෙන්

    හැබැයි මේකේ තියෙන RAM එකෙන් බාගයක් වගේ උස දැන් ගෙනාපු එකේ
     
    Last edited:
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එහෙම බැලුවා වැඩ කරේ නෑ
    බෝර්ඩ් එකේ බැටරිය ගලවලා ටික වෙලාවක් ඉදලා අය බැටරිය දාලා බැලුවා එත් එහෙමයි
    මිග් එකක් වදිනවා ඇතුලෙන්

    හැබැයි මේකේ තියෙන RAM එකෙන් බාගයක් වගේ උස දැන් ගෙනාපු එකේ
    aluth ram eka witharak motherboard eke ram slot dekatama maruwen maruwatath gahala baluwada?

    ehema baluwamath wada nathnam ithin aluth ram eka pichchila or motherboard ekata support nathi ekak.

    maru karala motherboard ekata galapena model ekak ganna wei.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    අළුත් එක විතරක් ගහලා බැලුවා වැඩ කරේ නෑ , කඩේට ගිහින් කිව්වා අය උගේ එකේ මගේ ඉස්සරාම ගහලා පෙන්නුවා එතකොට වැඩ.
    බෝර්ඩ් එකේ බැටරිය ගලවලා ටික වෙලාවක් ඉදලා අය බැටරිය දාලා බැලුවා එත් එහෙමයි
    මිග් එකක් වදිනවා ඇතුලෙන්

    හැබැයි මේකේ තියෙන RAM එකෙන් බාගයක් වගේ උස දැන් ගෙනාපු එකේ

    oka bus speed awlak wage mata penne........

    ddr 3 neda ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    What's the EXACT motherboard type designator? Also post the existing Samsung memory type. Simply G41 doesn't tell us much.:dull:
     
    • Like
    Reactions: Nadun26

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Ube aluth ram eke bus speed eka motherboard eka support keranne nathuwa athi. Ram dekema ara chips uda gahala tiyena stickers wala photos dapan. Hariyata aka balala kiyannam
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    aluth ram eka witharak motherboard eke ram slot dekatama maruwen maruwatath gahala baluwada?

    ehema baluwamath wada nathnam ithin aluth ram eka pichchila or motherboard ekata support nathi ekak.

    maru karala motherboard ekata galapena model ekak ganna wei.

    oka bus speed awlak wage mata penne........

    ddr 3 neda ..

    What's the EXACT motherboard type designator? Also post the existing Samsung memory type. Simply G41 doesn't tell us much.:dull:

    matath ohoma seen ekak una. anthimata balanakota MB eka pichchila.

    bus speed mismatch da danne na ban

    Ube aluth ram eke bus speed eka motherboard eka support keranne nathuwa athi. Ram dekema ara chips uda gahala tiyena stickers wala photos dapan. Hariyata aka balala kiyannam

    ඔව් දෙකටම ගහලා බැලුවා එත් වැඩ කරේ නෑ ගත්ත තැනට ගිහින් කිව්වා ම ඌ කිව්වා උගේ වැඩ කියලා.

    Internet එකේ පරිගණක කෑලි එවන එකෙක් ගෙන් මන් ඇහුවා ඔය ගැන ඌ කියනවා

    මේකට එන්නේ B0 ram විතරයි ලු අනික්වා වැඩ නෑ කියලා 1066mhz හෝ අනික් ඒවා B0 ram ගන්න කියලා ඒ කතාව මොකක් ද ? CPU-Z වල පෙන්වන්නේ නම් 532MHZ කියලා එතකොට ඔය ඌ කියන 1066MHZ එක ඔඩර් කොලොත් අවුලක් වෙනවා ද ?

    Bus Speed 1067 Computer කඩ කාරයන්ට ඕවා කිවවට ගනම් ගන්නේ වත් නෑ උන් තරම් දන්නා ජාතියක් නෑ කියලා ලෝඩ් වගේ ඉන්නේ හැම එකා වගේම

    Board එකේ නමක් ගහලා නම් නෑ Model No එක Google Search කරාම Foxconn ඒවා එන්නේ ඒවාගේ Images බැලුවාම මේක වගේමයි මට හිතෙන්නේ Foxconn කියලා

    උදව් කරන්න කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතිය රේප් දෙන්නම් හැමෝටම
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    41 D3 වලට ලෝ ස්පීඩ් රෑම් විතරයි ගන්නෙ ගොඩක් බෝඩ් වල. 1333Mhz රැමක් ගහලා බලන්න. දැන් තියෙන රැම එහෙම එකක් නේද? 10600u හරි 8500u කියලා ගහලා ඇති??
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    41 D3 වලට ලෝ ස්පීඩ් රෑම් විතරයි ගන්නෙ ගොඩක් බෝඩ් වල. 1333Mhz රැමක් ගහලා බලන්න. දැන් තියෙන රැම එහෙම එකක් නේද? 10600u හරි 8500u කියලා ගහලා ඇති??

    ah 8500u කියලා තියෙනවා

    XyW7TDX.jpg

    මචෝ එතකොට CPU Z එකේ 532mhz කියලා එන්නේ ඇයි

    5hHebrR.png

    4mTMAN5.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Unfortunately your photo of DRAM doesn't show the full designator.

    These chips have a specific format in the name. A lot of hardware details can be known if you know how to decode.
    They have the format like MXXXBXXXXXXX-XXXXX
    Your one is M378B5673FH0-CF(unclear)
    The 15, 16 position signifies the DDR speed - but that's not clearly visible. - but I think it's CF8 - which means 1.5v, DDR3 -1066 (533MHz@CL=7, tRCD=7, tRP=7)

    Your CPU-Z shows 533MHz which is correct, because it's DDR - Double data rate - the chip transfers data on the rising and the falling edges of the clock signal, giving an effective data transfer rate of 1066MHz. Hope it's clear.

    There were a series of Foxconn G41s. Some of the had a max of 4GB, some 8GB.
    Unless the board type cannot be found not sure to say anything. I don't think the type A0 or B0 really matters. But go for the B0.
     
    Last edited:

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ah 8500u කියලා තියෙනවා

    XyW7TDX.jpg

    මචෝ එතකොට CPU Z එකේ 532mhz කියලා එන්නේ ඇයි

    5hHebrR.png

    4mTMAN5.png
    Meke hariyatama penne na machan anthima tika. puluwan nam wada kerana ram ekai aluth ram ekei dekema pics dapan oya stickers wala.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Meke hariyatama penne na machan anthima tika. puluwan nam wada kerana ram ekai aluth ram ekei dekema pics dapan oya stickers wala.

    වැඩේ හරි මචෝ Neoview එකට Call කරලා RAM එකේ Photo එකක් යවලා whatsapp එකෙන් ඒ No එකටම RAM එකක් ගෙන්න ගත්තා