chlorine වතුර

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචංලා වතුරේ තියෙන ක්ලෝරීන් ගතිය /රහ නැති කරන්න ක්‍රමයක් දන්නවානම් කියපන්කො.බෝඩිමේ එන වතුර පට්ට ක්ලෝරීන් රහයි. බොන්න හිතෙන්නේ නෑ .මුල්කාලේ නම් වතුර බෝතල් කඩෙන් ගෙනත් බිව්වා, දැන් එකට කම්මැලි , අපරාදේ සල්ලි කියලා හිතෙනවා, උණු කර කර බොන්න බෑ ,
    ක්ලෝරීන් රහ නිසා වතුර පෙවෙන්නෙත් අඩුවෙන්.. තදටම දැනෙනවා ක්ලොරින් රහ, එක නැති කරගන්න බෝඩිමේදී කරන්න පුළුවන් දෙයක් කියපන්කො ..
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    20L Filter karapu wathura bothal ganin bn. Mama kurunegaldi gaththa 20L refil karanna 60i ganne. Empty bottle eka 750k wage. 1500ta withara podi dispensers tiyenawa
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    water filter ගන්න එක පාඩුයිද කියලා ත් හිතෙනවා බන් , තව කොච්චර කාලයක් මේ office කේ ඉදිද කියලා ප්‍රශ්නයක් තියෙනවා,අනික ලොකු ගානක් දීලා අරගෙන පාවිච්චියක් නැත්නම් අපරාදේ නේ

    bothalekata dala 24h tiyenna dila eken aran bonna.. within 24h weddi all clorine ayin wenwa
    මේ වැඩේ ප්ලාස්ටික් බෝතලේ හරියන්නේ නැද්ද බන් , මන් කරලා තියෙනවා වෙනසක් නෑ නේ...

    20L Filter karapu wathura bothal ganin bn. Mama kurunegaldi gaththa 20L refil karanna 60i ganne. Empty bottle eka 750k wage. 1500ta withara podi dispensers tiyenawa
    මෙහෙ රිෆිල් නෑ බන් , කොළඹ නේ ,ඉස්සර නම් 5 l උස්සන් ගිහින් ගොඩ ගැහුවා
     
    • Like
    Reactions: 2osama

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    water filter ගන්න එක පාඩුයිද කියලා ත් හිතෙනවා බන් , තව කොච්චර කාලයක් මේ office කේ ඉදිද කියලා ප්‍රශ්නයක් තියෙනවා,අනික ලොකු ගානක් දීලා අරගෙන පාවිච්චියක් නැත්නම් අපරාදේ නේ

    Chlorine bila Cancer hadunata passe me jiwitheth podi kalayaine kiyala idapan ehenan
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔහොම්මම කියන් පලයන්කෝ හොද water filter එකකුත්, පොඩි එකක් එක මිනිහෙක්ට ඇතිවෙන. අතටත් වාසි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    There are chemical additives too. eg potassium metabisulfite (also sodium metabisulfite) , these are available in tablet form too - named Campden.

    I have seen some chemicals in liquid form too. My son uses just one drop for 50 litres to purify tap water for his fish tank. I am not sure whether these are suitable for human use, but metabisulfites are used in the food industry.

    Instead of chemicals you can use activated Charcoal Carbon filters which removes many contaminants and chlorine.

    Maybe someone in the water purification industry or have the knowledge can advise.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කියන්නේ ලංකාවේ කොය් පැත්තෙත් වතුර බෝතල් විකුණන කට්ටිය ඉන්නවා කොම්පැනි වලට, ෆැක්ටරි වලට අර 18L බෝතල් ගනින් එකක් 180-200ක් වෙන්නේ..
    උබ පොඩි ගානක් ගන්න නිසා ගෙනත් දෙන්න බා කියය... උබ ගිහින් ගනින්...