Dream of adsense

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මචන්ලා මම පලවෙනි පාරට මේ සයිට් එකක් හදන්නේ මගෙම කියල. ඇඩ්සෙන්ස් ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි ආසයි. ඒ නිසා ආතල් එකටත් එක්ක පටන් ගත්තා සයිට් එකක්.

    දැනට ආර්ටිකල් 30ක් තියනවා. ෆුඩ් රිසිප්ස් ගැන ලියන්නේ. ඒත් තාම එක ඕගනික් සර්ච් එකක්වත් නෑනෙ.

    කරපු දේවල්:
    - මතක හිටින ඩොමේන් එකක් ගත්තා.
    - වර්ඩ්ප්‍රෙස් තීම් එකක් ගත්තා.
    - ලංකාවෙ කොල්ලෙක් ආර්ටිකල් ලියන්න ගත්තා.
    - දැනට ආර්ටිකල් 30ක් තියනවා. වචන 250+ හැම එකම.
    - ubersuggest එකෙන් SEO කම්පිටිශන් එක අඩු කී වර්ඩ්ස් හොයාගෙන යෝස්ට් SEO දාල ඒ හැම පෝස්ට් එකම ඔප්ටිමයිස් කලා.
    - ෆේස්බුක් පේජ් එකක් හදලා ඒකට රියල් ලයික් 100ක් ගත්තා. තව පේජ් එකක් තිය්නවා ඒකෙ ලයික් 2000+ තියනවා. ගොඩක් උන් ලංකාවෙ උන්.
    - Search console එකේ සයිට් මැප් එකත් දැම්මා.

    දැන් සති තුනක් සයිට් එක දාල

    ඔය වගේ ඒව කලා. තවම එකෙක්වත් ආවෙ නෑ සයිට් එකට.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    uba oka share karanna oni ube site eke topic ekata adala than wala.
    nathnm kawda bn enne. nathnm advertising karapan through fb.

    ex: moto category ekata asa aya cooking category ekata enne nh.
    kello inna group walata dapan.
     
    Last edited:

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    masa5-6 k wat ynawa rank wenna.Authority wadi karagnna.Article maha godak dala wadak ne.hodata keyword balala quality ewa danna.